ඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද. 
