ඌට ඉන්නෙ එක ලමයි
මේ ලගදි පාරෙ හිටපු පූස් පැටියෙක් ගෙදර ගෙනිහින් හදන්න ගත්ත ළමය ආස නිසා
එච්චර සෙනගක් එකතු වුණේ පවුල් 12ක් නිසා කියල ඌ කියලම තියෙන්නෙ
අනිත් මුස්ලිම් අය ලමයි හදනව ඇති ගොඩක්. ඒත් බං ඔහොම කිව්වම කාට වුණත් තරහ යනවනෙ..
අනිත් එක ඌ ඉන්න සෝෂල් මට්ටමේ හැටියට කාගෙන්වත් ඔය වගේ කතා අහන්න ඌ කොහොමත් කැමති නෑ