මේකේ ලි බඩු ලස්සනයි නේද Old School Type වගේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මුන්ගේ ලීබඩු පට්ටම ලස්සනයි . ලංකාවේ ටිපිකල් ලි බඩු වලට වඩා වෙනසක් තියෙනවා පොඩි western ලූක් එකකුත් තියෙනවා මේ ලීබඩු වල

    FB-IMG-1662520565653.jpg


    FB-IMG-1662520579075.jpg


    FB-IMG-1662520595116.jpg

    FB-IMG-1662520614875.jpg

    FB-IMG-1662520626218.jpg



    https://www.facebook.com/timbertekholdings/
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    මොකක්ද බන් ඒ සුදු පාට පොලිශ් ද? ලංකාවෙ ගහන්නෙ නෑනෙ සුදු
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,677
    75,752
    113
    මුන්ගේ ලීබඩු පට්ටම ලස්සනයි . ලංකාවේ ටිපිකල් ලි බඩු වලට වඩා වෙනසක් තියෙනවා පොඩි western ලූක් එකකුත් තියෙනවා මේ ලීබඩු වල

    FB-IMG-1662520565653.jpg


    FB-IMG-1662520579075.jpg


    FB-IMG-1662520595116.jpg

    FB-IMG-1662520614875.jpg

    FB-IMG-1662520626218.jpg



    https://www.facebook.com/timbertekholdings/
    Colors old school newi ban. parana lee badu wala paint gaawe ne. Original wood color eka use kaley
    Meka nikan fusion scnee ekak wage
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සුපිරි කැටයම් ටික....

    මට කැටයමක් කපාගන්න පුලුවන් වෙයිද දන්නෑ.... ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගිහින් ළඟට බලපං මචං 90% ඒව ගූ 70. රස්ටික් උනත් පේන්ට් එකයි ලෑලි හේත්තුයි හෙනම අවුල්. පොටෝ වල කොලිටිය එතන නෑ. ඔන්ලයින් එහෙම ඕඩර් දාන්න එපා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මොකක්ද බන් ඒ සුදු පාට පොලිශ් ද? ලංකාවෙ ගහන්නෙ නෑනෙ සුදු

    ඔව් මචං ලංකාවේ ඉතිං අතුල්ලනේ කළුපාට හුරු පාට නේ . එහෙම ලි බඩු වලින් ගෙදර පිරුණාම මුළු ගෙදරම අදුරු පාටයි ☹️

    pawicchi karapuwada bans nathnam aluthmada?
    නැහැ මචං අලුත්ම ඒවා

    Shape wage neh. Used ewada ?
    අළුත් ඒවා බං
    ------ Post added on Sep 7, 2022 at 10:47 AM

    සුපිරි කැටයම් ටික....

    මට කැටයමක් කපාගන්න පුලුවන් වෙයිද දන්නෑ.... ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ....
    Laser Cutting ෂුවර් එකටම
    ------ Post added on Sep 7, 2022 at 10:51 AM