මේකේ ලි බඩු ලස්සනයි නේද Old School Type වගේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,807
    113
    Colombo, Sri Lanka
    I don't like it. it looks too busy for me. it should have to be calm and elegant look if it is designed for households like pantry cupboards, wardrobes.. etc.

    ඔලුව කැරකෙනවා ඒ design වලට :baffled:

    mata nam set naha ......:no:
    Eric Andre I Feel The Same Way GIF by Adult Swim
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඇන්ටික් වලට ආස එකෙක්ට නන් හොදයි.

    මට ඒ ඩිසයින් දැක්කම මුස්පේන්තු හැගීමක් ආව.
     
    • Like
    Reactions: NRTG and shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මට නම් සෙට් නෑ..මම අාස modern..ඕවා හොඳයි වයසට ගියහම
     
    • Like
    Reactions: NRTG