මේකේ වීරයෝ උන ටෝයියන්ට

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඉන්න උන් හොරැ හොරැ කියල පිරිසිදු දේශපාලකයෝ ආනයනය කරන්නද? ප්රායෝගික වෙයන් බන්. උඹම කියනවා 100% පිරිසිදු උන් නැහැය කියල ඊට පස්සෙ කියනවා අඩුම හානිය තියෙන එකාට දෙන්නත් එපාය කියල. එතකොට මොකද කරන්න ඕනි? වැඩිම හානිය තියෙන එකාට දෙන්නද? නැත්තන් කවුරැත්වත් දන්නෙ නැති එකෙක්ව පත් කරලා ඌව ටෙස්ට් කරන්න ඕනිද?

    උඹලාගේ දේශපාලන බොළද භාවය පේන්නෙ ඔතන තමයි. රටක් පාලනය කරනවය කියන එක නිකන් පිටින් බලලා ඇයි අරක කොරන්න නැත්තෙ ඇයි මේක මෙහෙම කොරන්න බැරි කියල කියන එක තරන් සරල නෑ. මිනිහෙකුට තීරණ ගත්තට තීරණ ක්රියාත්මක කරන්න ඉන්නෙ වෙනම කට්ටියක්. ඒ කට්ටියට ගානට නූලට තියන් ඉන්න එකත් වෙනම කලාවක්. ඒ කලාව පුරැදු කරපු උන් අඩුයි. රනිලාට ඒ කලාවෙ පුරැද්දක් නෑ. ඒකයි ඌ හැම වෙලේම නා ගන්නෙ. මහින්දයා ඒක හරියටම කරලා තියෙනවා. ඒකයි ඌට වැඩක් කරන්න පුලුවන් උනේ.

    උඹලාට මේ කියන ඒවා දැන් තේරෙන එකක් නෑ. ඒත් ටිකක් වයසට යනකොට තේරෙයි.

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ වගේ හිතන උන් ඉන්නකන් හොරුන්ට හොදයි මචන්.. කාටද කොහෙද වැරදුනේ කියල මට කියන්න දෙයක් නෑ.. highlight කරලා තියෙන ටිකෙන් උබේ තර්කෙ මට තේරෙනවා.. උබ මගේ ගැන හිතන විදියකට හිතපන් එකට මට කමක් නෑ.. උබත් එක්ක අවරුදු 100ක් මේක කතා කරත් අන්තිමට මහින්දට චන්දෙ දෙන්න කියල උබ කියනවා කියල මම දන්නවා.. 100%ක් පිරිසිදු මිනිස්සු නම් දේශපාලනේ නෙවෙයි කොහෙවත් නෑ.. අඩුම හානිය තියන එකාව ගෙන්න ඕනි කියල බහුතරයක් හිතන නිසයි හොරු තවමත් ඉන්නේ.. බහුතරයක් මිනිස්සු මේ හොර හතිකරේම එලවන්න ඕනි කියල හිතන තාක් කල් මේවා හරියන්නේ නෑ.. එක වෙන්න බැරි තරම් දුර නිසයි මම මේවා කතා කරන්න කැමති නැත්තේ.. කව්රු කොහොම කිවත් අඩුම හානිය තියන එකාව ගේන්න කියන කතාවට මම එකඟ නෑ.. තියන විදියට හිත හදාගෙන ඉන්න කියල කියන තවත් විදියක් ඒක.. වෙන්න ඕනි මේ කුණු ක්‍රමය වෙනස් වෙන්න ඕනි එක.. එහෙම කරන්න බෑ කවදාවත් මෙහෙම දෙකට බෙදිලා.. පාට කන්නාඩි දාගෙන අප්පච්චි කියාගෙන, අන්න එක තේරුම් ගන්න බෑ.. මේවා කියද්දී අපි බොළඳයි.. ඔන්න ඔහේ කමක් නෑ පොඩි හෝරාව ගේමු කියන උන්ගේ තර්ක හොදයි..

    :cool::cool::cool:
     
    ඉන්න උන් හොරැ හොරැ කියල පිරිසිදු දේශපාලකයෝ ආනයනය කරන්නද? ප්රායෝගික වෙයන් බන්. උඹම කියනවා 100% පිරිසිදු උන් නැහැය කියල ඊට පස්සෙ කියනවා අඩුම හානිය තියෙන එකාට දෙන්නත් එපාය කියල. එතකොට මොකද කරන්න ඕනි? වැඩිම හානිය තියෙන එකාට දෙන්නද? නැත්තන් කවුරැත්වත් දන්නෙ නැති එකෙක්ව පත් කරලා ඌව ටෙස්ට් කරන්න ඕනිද?

    උඹලාගේ දේශපාලන බොළද භාවය පේන්නෙ ඔතන තමයි. රටක් පාලනය කරනවය කියන එක නිකන් පිටින් බලලා ඇයි අරක කොරන්න නැත්තෙ ඇයි මේක මෙහෙම කොරන්න බැරි කියල කියන එක තරන් සරල නෑ. මිනිහෙකුට තීරණ ගත්තට තීරණ ක්රියාත්මක කරන්න ඉන්නෙ වෙනම කට්ටියක්. ඒ කට්ටියට ගානට නූලට තියන් ඉන්න එකත් වෙනම කලාවක්. ඒ කලාව පුරැදු කරපු උන් අඩුයි. රනිලාට ඒ කලාවෙ පුරැද්දක් නෑ. ඒකයි ඌ හැම වෙලේම නා ගන්නෙ. මහින්දයා ඒක හරියටම කරලා තියෙනවා. ඒකයි ඌට වැඩක් කරන්න පුලුවන් උනේ.

    උඹලාට මේ කියන ඒවා දැන් තේරෙන එකක් නෑ. ඒත් ටිකක් වයසට යනකොට තේරෙයි.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pm and president have good vision,
    mahinda and his ponzi crew doesn't have that
    they are just eda wela type politicians.

    අපි දැන් බලමු මචං කාටද හොඳ විෂන් එකක් තිබ්බේ? කවුද බං යුද්ධය ඉවර කළේ? මහින්ද ද රනිල් ද?

    විෂන් එකක් නැති එකෙක්ට පුළුවන් ද ඕයි යුද්ධයක් ඉවර කරන්න ?

    යු එන් පි ගොන් කදවල් වල විශ්වාසයක් තියනවා ඔය සරම් අඳින ගම්වලින් එන ඩයල් වලට මොලේ නැ, උන්ට විතරයි තියෙන්නේ කියලා. ඒ වුණාට ඇත්ත ඒකේ අනිත් පැත්ත
     
    100%ක් පිරිසිදු මිනිස්සු නම් දේශපාලනේ නෙවෙයි කොහෙවත් නෑ.. අඩුම හානිය තියන එකාව ගෙන්න ඕනි කියල බහුතරයක් හිතන නිසයි හොරු තවමත් ඉන්නේ.. බහුතරයක් මිනිස්සු මේ හොර හතිකරේම එලවන්න ඕනි කියල හිතන තාක් කල් මේවා හරියන්නේ නෑ..

    දැන් උඹ කියනවා 100%ක් පිරිසිදු එවුන් නැලු.....අඩුම හානිය තියන එකාට දෙන්නත් එපාලු...වැඩිම හානිය තියන එකාට දෙන්න කියලද කියන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් උඹ කියනවා 100%ක් පිරිසිදු එවුන් නැලු.....අඩුම හානිය තියන එකාට දෙන්නත් එපාලු...වැඩිම හානිය තියන එකාට දෙන්න කියලද කියන්නේ?

    වැඩිම හානිය එකාට හඳුනගත්තම ඉතුරු වෙන්නේ අඩුම හානිය නෙවෙයි බන් අද පේන විදියට.
    වැඩිම හානියට වඩා ටිකක් අඩුවෙන් හානිය තියෙන උන්.
    එයා කියන්නේ ඒ ටිකක් අඩු හානිය තෝරන එකෙන් විසඳුමක් ලැබෙන්නේ නැතිය.. අඩුම හානියට වෙනස් කරවගන්න කියලා දැම්මම.. බලය ලැබුනම ඕව කරන්න බෑ... වාසිය තියෙන වෙලාවේ ජඩයොන්ගේ කර උඩ තියාගන්න එපා කියන්නේ...

    සංෂිප්තය:- වැඩිම හානිය හා අඩුම හානිය මේ වනවිට ලංකාවේ නැත.
    ඇත්තේ විවිධ අංශ වලින් විවිධ හානි සහිත කණ්ඩායම් කිහිපයකි.
    එම කණ්ඩායම් අඩුම හානියට ගෙන ඒම අදාල නියෝජිතයන්ගේ වගකීම වන්නේය...
     
    මහින්ද නොකරපු යහපාලන ආණ්ඩුව කරන වැරදි 10ක් කවුරු හරි කියන්නකො රචනාවක් ලියන්න :yes:

    1. ලංකාවට හානිකර බෙදුම්වාදීන් පිනවන ව්‍යවස්ථාවක් ගෙන ඒම
    2. ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා හයිබ්‍රිඩ් අධිකරණ වලට එකඟ වෙලා යුධ අපරාධ පිළිගෙන මුළු හමුදාවක්ම රටක්ම පාවා දීම
    3. මහින්ද රජයේන තහනම් කළ කොටින්ට අයත් සංවිධාන වල අයගේ තහනම ඉවත් කිරීම. මෙන්න මේ ළඟදී කොටි එම්මානුවෙල් ඇවිත් ගියා
    4. ඇමරිකාවට හා ඉන්දියාවට ඕන විදිහට රටේ හමුදාව මර්ධනය කිරීම - බුද්ධි අංශයේ නිලධාරීන් සැහෙන්න හිරේ
    5. රජයේ ඇමතිවරයෙක්ම රට හා හමුදාව පාවා දෙනවා ප්‍රසිද්ධියේ.
    6. රටේ ආර්ථික වර්ධන වේගය පසු බැස ඇත. රටේ ආර්ථික සංවර්ධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැත.
    7. මහින්ද ගේ කාලයේ වේගයෙන් සිදුවුණු යටි තල පහසුකම් දියුණුව ඇණ හිට ඇත. තාමත් මධ්‍යම පළාතට හයිවේ එකට ටෙන්ඩර් කැඳවනවා
    8. සුළු ජන අන්තවාදීන්ට අවශ්‍ය විදිහටයි පාලනය වෙන්නේ. මහින්ද ඉන්න කොට මුන් මෙහෙම නැටුවේ නැ
    9. ගල් අඟරු හොරකම
    10. මහ බැංකු වංචාව
    11. රටේ ආර්ථක මර්මස්ථාන එකින් එක විදේශයන්ට කුණු කොල්ලෙට විකුණනවා.
    12. ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය

    තව ඕනද?
     
    අපිත් දුන්නා හංසයට‍... යුද්දෙ දිනපු කාලෙ මහින්දටත් දුන්නා එකෙන්ම... ඒ කාලෙ මහින්ද තරම් පොරක් හිටියෙ නෑ අපිටත්... ජීවිතේට ඡන්දෙ දුන්නෙත් ඔය දෙක විතරයි. අනිත් ඔක්කොම කටුගාලා දැම්මා. දේශපාලනය ගැන එදා ඉඳන්ම අප්පිරියයි කොහොමත්. කාට උනත් වැරදි නම් අවංකවම වැරදියි කියනවා. යහපාලනයත් වැරදියි තමයි... මුං ඔක්කොම එකපාර මැරෙනවනම් කොච්චර හොදද කියලා අනන්ත හිතෙනවා... කවදාවත් එකෙක් මත්තෙ නැහිගෙන වහල්ලු වගේ හැසිරෙන්නෙ නෑ මචං... :)

    එතකොට මොකෝ කරන්නේ? ඔහේ නිකං ඉන්නවද
     
    ඉදිරි මැතිවරණයේ දී ජවිපෙ වෙනස් වෙන ලකුණු
    September 8, 2017 03:15 pm

    ඉදිරි මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර ගෙන සිටින බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

    අද(08) පැවති “සුරාබදු අයිතීන් දිනා ගැනීමට 2020 ජනබලය ගොඩනඟන 10 වන යෝජිත සමුළුව“ යන මැයෙන් සංස්ථ ලංකා සුරාබදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබු කතිකාවතක් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    සියලු දෙනා එක් කර ගත් ජාතික බලවේගයක් මඟින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

    ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් පුළුල් ලෙස සෑම කේෂ්ත්‍රයක්ම නියෝජනය වන ලෙස සකස් කරනු ලබන මෙම පුළුල් පෙරමුණ වගකීමක් දැරිය හැකි ලෙස නිර්මාණය කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=77299

    ඕක රැවටිල්ලක් බං..අනුර කුමාරය කරන්නේ රනිල් එක්ක ඩීල් එකක්......උඹලා ඇන්දෙනවා ඉවරයක් නැනේ
     
    වැඩිම හානිය එකාට හඳුනගත්තම ඉතුරු වෙන්නේ අඩුම හානිය නෙවෙයි බන් අද පේන විදියට.
    වැඩිම හානියට වඩා ටිකක් අඩුවෙන් හානිය තියෙන උන්.
    එයා කියන්නේ ඒ ටිකක් අඩු හානිය තෝරන එකෙන් විසඳුමක් ලැබෙන්නේ නැතිය.. අඩුම හානියට වෙනස් කරවගන්න කියලා දැම්මම.. බලය ලැබුනම ඕව කරන්න බෑ... වාසිය තියෙන වෙලාවේ ජඩයොන්ගේ කර උඩ තියාගන්න එපා කියන්නේ...

    සංෂිප්තය:- වැඩිම හානිය හා අඩුම හානිය මේ වනවිට ලංකාවේ නැත.
    ඇත්තේ විවිධ අංශ වලින් විවිධ හානි සහිත කණ්ඩායම් කිහිපයකි.
    එම කණ්ඩායම් අඩුම හානියට ගෙන ඒම අදාල නියෝජිතයන්ගේ වගකීම වන්නේය...

    දැන් උඹ කියන විදිහට උඹේ *අඩුම හානියට* පාලකයා වෙන්න බැරි නම් වැඩිම හානිය තියාගන්න ඕන කියන එකද?

    ජවිපෙ ගැන නම් උඹේ හිතේ තියෙන්නේ. දැන් ජවිපෙයක් නැ බං. ඒක අනුර යු න් පියට දීලා ඉවරයි. අනුර ගත්ත දා ඉඳන් ජවිපයක් නැ
    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උඹ කියන විදිහට උඹේ *අඩුම හානියට* පාලකයා වෙන්න බැරි නම් වැඩිම හානිය තියාගන්න ඕන කියන එකද?

    ජවිපෙ ගැන නම් උඹේ හිතේ තියෙන්නේ. දැන් ජවිපෙයක් නැ බං. ඒක අනුර යු න් පියට දීලා ඉවරයි. අනුර ගත්ත දා ඉඳන් ජවිපයක් නැ
    :yes::yes:

    මම කිව්වේ 90 හානි කරන එකාට වඩා 75 ක් හානි කරන එකා හොඳයි කියන තර්කේ මහ ගොන් තර්කයක්.
    අඩුමගානේ 50 න් පල්ලෙහාටවත් ගන්න බලන්න.
    පක්ෂ දේශපාලනේ කරන සාමාන්‍ය ජනතාව හෙංචයියෝ උනාම තමා මොනා කලත් හරියි කියලම කියවන්නේ.. එහෙම උන් වැඩි උනාම තමා හැඟීම් වලින්ම රන් වෙන රටක් හැදෙන්නේ..

    90 ට වඩා 75 ශෝක් කියන තර්කේ අර්ථ ශුන්‍යයි ප්‍රතිපලය බැලුවම...
    තමන්ගේ අනාගත නායකයා වටේ ඉන්න ගෝනුසු චරිතවලින් දැන්ම බේරා නොගතහොත් ප්‍රතිපලය අතීතයම වේවි...

    ජවිපේ හෝ වෙනත් කණ්ඩාඅම් කිසිවක් මේ කණ්ඩායම් 3 ට තරඟයක් දීමට කිසිදු අවස්තාවක් නැත.
    පක්ෂවලට ඈඳන්න එපා. නායකයා වටා ඉන්න ජඩයන්ගේ නම් ෆයිල් එකේ ඇති
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොන හොරුද,machan 78-89 කාලේ රටේ පොදු දේපල විනාශ කරලා,බැංකු මංකොල්ල කාලා ගෙවල් වලින් අහිංසක මිනිස්සු මංකොල්ල කාලා,පොලිසි කඩලා දැන් මෙතන අනිත් අයගේ හොරකම් හොයනවා,
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඔලු කාලා,60000 පොළව යටට යවලා,ඉස්කෝල වහලා,විශ්වවිද්‍යාල වහලා,ආචාර්යවරු මරලා උගත් මිනිස්සු මරලා,බය කරලා රටින් යන තැනට වැඩ කරලා,දැන් මෙතන තරුණ තරැණියන්ට අනාගතයක් හදන්න කතා කරනවා.
    දෙමළ මිනිස්සු බල්ලො බළල්ලු වගේ මරලා,ගෙගෙවල් කඩවල් ගිනිතියලා,පාංශුකූලේ දෙන්න ගිය භික්ෂූන් වහන්සේ ඝාතනය කරලා ,මරණයක් වුනාම මිනිය දණහිස‍ෙන් පහළට ගෙනියන්න කියපු අය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු කතා කියනවා,හමුදාව කරපු යුද අපරාධ ගැන කතා කරනවා,සිංහල මිනිස්සුන්ග‍ෙ ජාති වාදය ගැන කතා කරනවා
    ඔය විප්ලව කරපු කාලේ තමයි අමෙරිකාවෙන් යුරෝපයෙන් සමාගම් ආසියාවට ආවේ,අපිට වඩා පස්සෙන් හිටපු තායිලන්තය,මැලේසියාව,කොරියාව කොටින්ම ළඟ හිටපු ඉන්දියාවට ඒ අවස්ථාව ගියේ ඔය ජවිපෙ ආර්ථික ඔස්තාර්ලග‍ෙ වැඩ නිසා තමයි.
    චන්ද්‍රිකා,මහින්දග‍ෙ ආණ්ඩුවල තනතුර අරගෙන මඟදී දාලා ගියපු අය වැඩ කරලා පෙන්නන ආණ්ඩුවක් ඉල්ලනවා
    Machan මොන විහිලුවක්ද jvp එක කරන්නේ.ආරම්භ වුන රටෙත් ප්‍රතික්ෂේප වුන සමාජවාදයක් කරපින්නා ගෙන තාම ඉන්නවා update වෙන්නේ නෑ.එකම තැන පල්වෙනවා,කටින් බතල විතරයි වගකීමක් දුන්නම පැනලා ගිහින් විවේචනය කරනවා,පුද්ගලික අධ්‍යාපනය එපාලු,හැබැයි ඒ අයගේ දූලා පුතාලා ඉගෙන ගන්නේ private campus වලයි foreign campus වලයි.දරුවෝ බිරිඳ ජීවත් වෙන්නේ සමාජවාදීන් ටික vacation වලට යන්නේ ධනවාදී රටවලට ගිහිල්ලා රටේ සල්ලි උන්ට දීලා එනවා.jvp කියන්නේ එකතැන පල්වෙන කටින් බතල හිටවන කුහකයන් ඉන්න මිනීමරැ,මංකොල්ලකාර,ආර්ථික ඝාතකයන් ටිකක් විතරයි.

    මේ පරන තැටියට නම් උත්තර දෙන්න අවශ්ය නැහැ. මොකද ඔය කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියාගෙන තමයි එක එකාට ඇගිල්ල දික්කරන්නෙ. අපි බලන්න ඕනෙ වර්තමානෙ පක්ශය තියන තත්වය. පක්ශයේ නායකයන්ගෙ තත්වය.
    සමාජවාදෙන් යම්කිසි තැනක් දක්වා රටක් සංවර්දනය වෙනව.අපේ රට ඒ තැනෙනුත් අඩි ගානක් පල්ලෙහා ඉන්නෙ. ඉතින් අපිට ඇයි බැරි ඒ තැන දක්වා රට සංවර්දනය කරන එක සමාජවාදී පක්ශයකට භාර දෙන්න. එතනින් එහාට සංවර්දනයක් නොවෙන නිසා තමයි සමාජවාදය ආරම්භ උන රටවලිනුත් සමාජවාදය ප්‍රතික්ශේප උනේ. අපිටත් ආඅණ්ඩුවකින් අවශ්ය දේ සිද්ද උනාට පස්සෙ ඒ ආණ්ඩුව ගෙදරයවන්න බලය තියනව. ඒ බලය තේරුම් ගත්ත මිනිස්සු තමයි වෙනසක් කරන්න උත්සහ කරන්නෙ.
     
    මම කිව්වේ 90 හානි කරන එකාට වඩා 75 ක් හානි කරන එකා හොඳයි කියන තර්කේ මහ ගොන් තර්කයක්.

    75 එකා නැත්තම් 90 එකා තමයි එන්නේ මචං..එතකොට උඹ කියන ඔය 50ට අඩු එකාව හොයන්න ගිහින් 90 එකා ඒ කියන්නේ හානිය වැඩිම එකා තමයි එන්නේ ආයිමත්...එතකොට අපි රටක් හැටියට පරාදයි.

    අඩුමගානේ 50 න් පල්ලෙහාටවත් ගන්න බලන්න.
    පක්ෂ දේශපාලනේ කරන සාමාන්‍ය ජනතාව හෙංචයියෝ උනාම තමා මොනා කලත් හරියි කියලම කියවන්නේ.. එහෙම උන් වැඩි උනාම තමා හැඟීම් වලින්ම රන් වෙන රටක් හැදෙන්නේ..

    දැන් කවුද බං 50ට අඩුවෙන් ඉන්නේ?

    90 ට වඩා 75 ශෝක් කියන තර්කේ අර්ථ ශුන්‍යයි ප්‍රතිපලය බැලුවම...
    තමන්ගේ අනාගත නායකයා වටේ ඉන්න ගෝනුසු චරිතවලින් දැන්ම බේරා නොගතහොත් ප්‍රතිපලය අතීතයම වේවි...

    90ට වඩා 75 හොඳයි කියන එක කොහොමද බං අර්ථ ශුන්‍ය වෙන්නේ? 90කියන්නේ ගොඩක් හානි....75 කියන්නේ ඊට වඩා අඩුවෙන් හානි නේ...එතකොට ඒක අර්ථ ශුන්‍ය වෙන්නේ කොහොමද?

    ජවිපේ හෝ වෙනත් කණ්ඩාඅම් කිසිවක් මේ කණ්ඩායම් 3 ට තරඟයක් දීමට කිසිදු අවස්තාවක් නැත.
    පක්ෂවලට ඈඳන්න එපා. නායකයා වටා ඉන්න ජඩයන්ගේ නම් ෆයිල් එකේ ඇති
    දැන් එතකොට උඹ මොකක්ද කරන්න කියන්නේ ? 90ට ඔහේ නිකම් එන්න දෙන්න කියන එකද?
     
    මේ පරන තැටියට නම් උත්තර දෙන්න අවශ්ය නැහැ. මොකද ඔය කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියාගෙන තමයි එක එකාට ඇගිල්ල දික්කරන්නෙ. අපි බලන්න ඕනෙ වර්තමානෙ පක්ශය තියන තත්වය. පක්ශයේ නායකයන්ගෙ තත්වය.
    සමාජවාදෙන් යම්කිසි තැනක් දක්වා රටක් සංවර්දනය වෙනව.අපේ රට ඒ තැනෙනුත් අඩි ගානක් පල්ලෙහා ඉන්නෙ. ඉතින් අපිට ඇයි බැරි ඒ තැන දක්වා රට සංවර්දනය කරන එක සමාජවාදී පක්ශයකට භාර දෙන්න. එතනින් එහාට සංවර්දනයක් නොවෙන නිසා තමයි සමාජවාදය ආරම්භ උන රටවලිනුත් සමාජවාදය ප්‍රතික්ශේප උනේ. අපිටත් ආඅණ්ඩුවකින් අවශ්ය දේ සිද්ද උනාට පස්සෙ ඒ ආණ්ඩුව ගෙදරයවන්න බලය තියනව. ඒ බලය තේරුම් ගත්ත මිනිස්සු තමයි වෙනසක් කරන්න උත්සහ කරන්නෙ.

    අනේ මචං අපේ රට ඔය ඉස්සර සමාජ වාදී රටවල් වලට වඩා හොඳ තැනක ඉන්නේ.....ඒ නිසා අපි අන්ත අවුල් කියන අමු පචය කියන්න එපා. පොඩ්ඩක් ලෝකේ අනික් රටවල් ගැන හොයලා බලන්න.....

    කාගෙවත් කිල්ලෝට කෙසේ වෙතත් මචං..අද කොහෙද ජවිපෙ කියල පක්ෂයක් තියෙන්නේ? ජවිපෙයක් නැ අද...ජවිපෙ කරන්නේ රනිල් ට ඕන දේ...ඇත්තම කියනවා ඒක අද රනිල් ගේ ප්‍රයෝජනය උදෙසා පවත්වාගෙන යන පක්ෂයක්.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    75 එකා නැත්තම් 90 එකා තමයි එන්නේ මචං..එතකොට උඹ කියන ඔය 50ට අඩු එකාව හොයන්න ගිහින් 90 එකා ඒ කියන්නේ හානිය වැඩිම එකා තමයි එන්නේ ආයිමත්...එතකොට අපි රටක් හැටියට පරාදයි.

    හානිය 75 එකාව තමා 50 ටවත් අඩු කර ගන්න පුලුවන්.
    හානියේ වෙනස 15 (90-75) උනාට ජනමතයේ වෙනස ඒ වගේ දෙතුන් ගුණයක්.
    ඉතින් මේ වගේ ඔප්චුනිටි එකකදි පසුගිය පරාජයේ හෙතු භූත කරුණු බලලා කණ්ඩායම් සුද්ද නොකරනකොට කවදා වෙනස වෙනසක් වෙයිද? ආයෙත් වෙන්නේ නායකයා හයිජැක් වීමක් වටේ ඉන්න ගොබයින්ගෙන්

    දැන් කවුද බං 50ට අඩුවෙන් ඉන්නේ?
    90ට වඩා 75 හොඳයි කියන එක කොහොමද බං අර්ථ ශුන්‍ය වෙන්නේ? 90කියන්නේ ගොඩක් හානි....75 කියන්නේ ඊට වඩා අඩුවෙන් හානි නේ...එතකොට ඒක අර්ථ ශුන්‍ය වෙන්නේ කොහොමද?

    ෆැක්ට් එක තේරුම් ගනින්.
    පරාජයෙන් පාඩ්ම් උගත යුතුයි.
    කණ්ඩායම ගොබ්බයන්ගේ ග්‍රහණයෙන් මුදා නොගතහොත් අවසානයෙ ප්‍රතිඵලය එකම වනු ඇත

    දැන් එතකොට උඹ මොකක්ද කරන්න කියන්නේ ? 90ට ඔහේ නිකම් එන්න දෙන්න කියන එකද?

    හානිය වැඩි අගයක් ගන්නා විට ඔවුන්ගේ සම්භාවිතාවය දෙතුන් ගුණයකින් අඩුවන බව තේරුම් ගන්න
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනේ මචං අපේ රට ඔය ඉස්සර සමාජ වාදී රටවල් වලට වඩා හොඳ තැනක ඉන්නේ.....ඒ නිසා අපි අන්ත අවුල් කියන අමු පචය කියන්න එපා. පොඩ්ඩක් ලෝකේ අනික් රටවල් ගැන හොයලා බලන්න.....

    කාගෙවත් කිල්ලෝට කෙසේ වෙතත් මචං..අද කොහෙද ජවිපෙ කියල පක්ෂයක් තියෙන්නේ? ජවිපෙයක් නැ අද...ජවිපෙ කරන්නේ රනිල් ට ඕන දේ...ඇත්තම කියනවා ඒක අද රනිල් ගේ ප්‍රයෝජනය උදෙසා පවත්වාගෙන යන පක්ෂයක්.....

    මට කියන වෙලාවෙ උඹ පොඩ්ඩක් හොයල බලහන් දැනට තියන සමාජවාදී රටවල් මොනවද කියල නිකමට වගේ. ඔන්න ඉතින් උඹලගෙ තත්වෙ. ඒ උනාට කතාව ජේවීපී එකේ ඉහල පෙලේ නායකයෙක් වගේ. ජේ වී පී එක කරන්නෙ රනිල්ට ඕනෙ දේ කියල ඉතාමත් විශ්වාසයෙන් ප්‍රකාශ කරනව. උඹත් එරෝසන්ගෙ කපාපු පලුවක් බන්.:yes::yes::yes:
     
    හානිය 75 එකාව තමා 50 ටවත් අඩු කර ගන්න පුලුවන්.
    හානියේ වෙනස 15 (90-75) උනාට ජනමතයේ වෙනස ඒ වගේ දෙතුන් ගුණයක්.
    ඉතින් මේ වගේ ඔප්චුනිටි එකකදි පසුගිය පරාජයේ හෙතු භූත කරුණු බලලා කණ්ඩායම් සුද්ද නොකරනකොට කවදා වෙනස වෙනසක් වෙයිද? ආයෙත් වෙන්නේ නායකයා හයිජැක් වීමක් වටේ ඉන්න ගොබයින්ගෙන්

    ඒ කියන්නේ මචං උඹට 75 අය හොඳ මදි...ඒ අය 50 වගේ වෙනවනම් උඹ කැමතියි. ඒ 75 හොඳ මදි නිසා 90ක් හානි ඒ කිය්නනෙ උපරිම හානිය තියන් ඉන්නවා? මොකක්ද බං ඒ තර්කෙ?

    ෆැක්ට් එක තේරුම් ගනින්.
    පරාජයෙන් පාඩ්ම් උගත යුතුයි.
    කණ්ඩායම ගොබ්බයන්ගේ ග්‍රහණයෙන් මුදා නොගතහොත් අවසානයෙ ප්‍රතිඵලය එකම වනු ඇත

    ඒ කියන්නේ ඒ අය හොඳ මදි නිසා උපරිම හානිය තියන් ඉන්නවාද? කිසි තේරුමක් නැනේ බං! ඔහොම පුළුව්න ද රටවල් පාලනය කරන්න?

    හානිය වැඩි අගයක් ගන්නා විට ඔවුන්ගේ සම්භාවිතාවය දෙතුන් ගුණයකින් අඩුවන බව තේරුම් ගන්න
    ඒ මොක්කද ඒ කතාව? දැන් උඹ කියන්නේ 75 හානිය තියන අය 50 ට වගේ බැස්සේ නැත්තම් 90ක් හානිය තියන අයව තියන් ඉන්න කියල නේ....ඒක මහ ගොන් වැඩක් නේ
     
    මට කියන වෙලාවෙ උඹ පොඩ්ඩක් හොයල බලහන් දැනට තියන සමාජවාදී රටවල් මොනවද කියල නිකමට වගේ. ඔන්න ඉතින් උඹලගෙ තත්වෙ. ඒ උනාට කතාව ජේවීපී එකේ ඉහල පෙලේ නායකයෙක් වගේ. ජේ වී පී එක කරන්නෙ රනිල්ට ඕනෙ දේ කියල ඉතාමත් විශ්වාසයෙන් ප්‍රකාශ කරනව. උඹත් එරෝසන්ගෙ කපාපු පලුවක් බන්.:yes::yes::yes:

    ජවිපෙ කරන්නේ රනිල්ට ඕන දේ කියලා කියන්න ජවිපෙ නායකයා වෙන්න ඕන නැ. ජවිපෙ කරන වැඩ දිහා ජනවාරි 8 ඉඳලා බලන් හිටියාම ඇති. ඒක එච්චර අමාරු නැ..ඕනම පොඩි එකෙක්ට තේරෙනවා...

    මොනාද බං සමාජ වාදී රටවල්? කියුබාව ද? අනේ මචං..ලංකාවේ දැන් තියන ප්‍රශ්නය අපි සමාජ වාදී වෙනවද ධනවාදී වෙනවද කියන එක නෙමෙයි. දැන් ලංකාවට තියෙන්නේ පැවැත්මේ ප්‍රශ්නයක්...රනිල් තමයි ලංකාවේ පැවැත්මේ ප්‍රශ්නය
     
    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?

    ලංකාව බහු ජාතික රටක්.....ඒ කියන්නේ ජාතිකත්ව කීපයක්......:confused::frown:

    මොකක්ද මේ කියන්නේ?