මේකේ සිංහල සින්දුව මොකක්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    One of my favorites

    කෝ මේකේ sinhala එක මම දන්නේ නැ..

    කෝ මේකේ sinhala එක කියපන්..
    Pem rasa malige
    කෝ link එකක් දියන් youtube, මට හොයාගන්න බැ,
    //අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..//

    මමත් තනියම ඩ්‍රින්ක් එකක් දානවා නම් අහන සින්දු සෙට් එකක් තියනවා.

    මුළු හදින් මම ඇයට පෙම්කොට - නාරද දිසාසේකර

    සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනි

    ජො වාදා කියාඕ -ලතා මංගේෂ්කාර්

    Jamaica Farewell - Harry Belafonte

    මෙරි දෝස්ති මෙරා ප්‍යාර් -මොහොමඩ් රාෆි

    මොකද මැණිකේ හනික යන්නේ -දේවානන්ද වෛද්‍යසේකර

    නජරේ නජරේ ද්වාරේ ද්වාරේ - ලතා

    තවත් තියනවා. ඒවා මතක් වෙන්නේ ටිකක් දැම්මාම තමා
    සුප්පා මචන්, මගේ sinhala, ඉංග්‍රීසි සීනු තියෙන්නේ ලැප් එකේ, එත් මෙන්න හින්දි youtube playlist එක, උඹල කැමති ගොඩක් ඒවා මේකේ ඇති..

    Nargis 😍,,,,, මේකේ sinhala එකත් කියපන් මචන්,,, 😍

    මේකේ සිංහල සින්දුව මොකද්ද දන්න කෙනෙක් ඉන්නවද??
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    කෝ මේකේ sinhala එක මම දන්නේ නැ..

    කෝ මේකේ sinhala එක කියපන්..

    කෝ link එකක් දියන් youtube, මට හොයාගන්න බැ,

    සුප්පා මචන්, මගේ sinhala, ඉංග්‍රීසි සීනු තියෙන්නේ ලැප් එකේ, එත් මෙන්න හින්දි youtube playlist එක, උඹල කැමති ගොඩක් ඒවා මේකේ ඇති..

    Nargis 😍,,,,, මේකේ sinhala එකත් කියපන් මචන්,,, 😍

    මේකේ සිංහල සින්දුව මොකද්ද දන්න කෙනෙක් ඉන්නවද??

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    සුප්පා මචන්, ඒ එක්කම ජෝතියේ මේ සින්දුවේ මේ version එකත් අහපන්,, මම මේ දැන් upload කරේ..

    මේකේ සිංහල සින්දුවත් හොයල කියපන්,, මේකෙත් ඉන්නේ Nargis 😍😍😍

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආදර මධුර අතීතේ නේද
    අඩෝ සුපිරි මට හිතා ගන්න බැරුව ඉදියේ.. එක තමයි sinhala එක..

    වසන්තා සන්දනායක
    මොකක්ක්ද සින්දුව??
    ------ Post added on Mar 29, 2022 at 8:47 AM
     
    • Like
    Reactions: NRTG and AWeranga

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    සුප්පා මචන්, ඒ එක්කම ජෝතියේ මේ සින්දුවේ මේ version එකත් අහපන්,, මම මේ දැන් upload කරේ..

    මේකේ සිංහල සින්දුවත් හොයල කියපන්,, මේකෙත් ඉන්නේ Nargis 😍😍😍

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නොකියාම එදා

    මේක නම් පට්ට..

    සුපිරි මචන්, මේ සින්දු වල sinhala ඒවා තියනවා කියල දන්නවා උනාට මට ඒවා ගොඩක් මතක නැ,, බොහොම ස්තුතියි,,

    මෙන්න මේ ලස්සන සින්දුවෙත් sinhala එක මොකක්ද??

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි නූල.....
    සුප්පා මචං බොහොම ස්තුතියි උඹට...

    එහෙම තමයි මචං අපි හැමෝගේම වගේ ජිවිතේ, මටත් ඔහොම වෙලා තියනවා. අපේ බුද්ධ ධර්මය අනුව අපිට ඕකෙන් ගැලවෙන්න කියලදිලත් තියනවා. එත් අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. මේ වගේ දෙකදී ධර්මය ගැන හිතන්න බැ.. කොච්චර දහමේ කියල දුන්නත් අපිට මේ දුක සතුටින් බේරෙන්න බැ.. අපිට තියෙන්නේ කාලයට ඉඩදෙන්න ඒ දුකින් හෝ සතුටින් බේරෙන්න... ෆිට් එකේ ඉන්න හිතා හදාගන්න බලපන්..

    මේ සිදුවේ සිංහල එක දාන්න කෙනෙක් ඉන්නවද??.

    පෙම් කැකුළ පිපී... පෙම් මල පරවී....
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මේක නම් පට්ට..

    සුපිරි මචන්, මේ සින්දු වල sinhala ඒවා තියනවා කියල දන්නවා උනාට මට ඒවා ගොඩක් මතක නැ,, බොහොම ස්තුතියි,,

    මෙන්න මේ ලස්සන සින්දුවෙත් sinhala එක මොකක්ද??

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මෙතන ලතා මංගේෂ්කාර් මහත්මියගේ හින්දි ගීත ගැන බොහෝ වරක් කියවුණු නිසා එතුමියගේ සිංහල ගීතයත් අහන්න කැමති අය ඇති.

    එතුමියට නිවන් සැප.

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    //අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..//

    මමත් තනියම ඩ්‍රින්ක් එකක් දානවා නම් අහන සින්දු සෙට් එකක් තියනවා.

    මුළු හදින් මම ඇයට පෙම්කොට - නාරද දිසාසේකර

    සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනි

    ජො වාදා කියාඕ -ලතා මංගේෂ්කාර්

    Jamaica Farewell - Harry Belafonte

    මෙරි දෝස්ති මෙරා ප්‍යාර් -මොහොමඩ් රාෆි

    මොකද මැණිකේ හනික යන්නේ -දේවානන්ද වෛද්‍යසේකර

    නජරේ නජරේ ද්වාරේ ද්වාරේ - ලතා

    තවත් තියනවා. ඒවා මතක් වෙන්නේ ටිකක් දැම්මාම තමා
    supiry set ekakne machan.....
     
    • Love
    Reactions: Kalegana