One of my favorites
කෝ link එකක් දියන් youtube, මට හොයාගන්න බැ,Pem rasa malige
සුප්පා මචන්, මගේ sinhala, ඉංග්‍රීසි සීනු තියෙන්නේ ලැප් එකේ, එත් මෙන්න හින්දි youtube playlist එක, උඹල කැමති ගොඩක් ඒවා මේකේ ඇති..//අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..//
මමත් තනියම ඩ්‍රින්ක් එකක් දානවා නම් අහන සින්දු සෙට් එකක් තියනවා.
මුළු හදින් මම ඇයට පෙම්කොට - නාරද දිසාසේකර
සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනි
ජො වාදා කියාඕ -ලතා මංගේෂ්කාර්
Jamaica Farewell - Harry Belafonte
මෙරි දෝස්ති මෙරා ප්යාර් -මොහොමඩ් රාෆි
මොකද මැණිකේ හනික යන්නේ -දේවානන්ද වෛද්‍යසේකර
නජරේ නජරේ ද්වාරේ ද්වාරේ - ලතා
තවත් තියනවා. ඒවා මතක් වෙන්නේ ටිකක් දැම්මාම තමා
Nargis
කෝ මේකේ sinhala එක මම දන්නේ නැ..
කෝ මේකේ sinhala එක කියපන්..
කෝ link එකක් දියන් youtube, මට හොයාගන්න බැ,
සුප්පා මචන්, මගේ sinhala, ඉංග්‍රීසි සීනු තියෙන්නේ ලැප් එකේ, එත් මෙන්න හින්දි youtube playlist එක, උඹල කැමති ගොඩක් ඒවා මේකේ ඇති..
Nargis,,,,, මේකේ sinhala එකත් කියපන් මචන්,,,
මේකේ සිංහල සින්දුව මොකද්ද දන්න කෙනෙක් ඉන්නවද??
ආදර මධුර අතීතේ නේදකෝ මේකේ sinhala එක මම දන්නේ නැ..
මේකේ සිංහල සින්දුවත් හොයල කියපන්,, මේකෙත් ඉන්නේ Nargis
අඩෝ සුපිරි මට හිතා ගන්න බැරුව ඉදියේ.. එක තමයි sinhala එක..ආදර මධුර අතීතේ නේද
මොකක්ක්ද සින්දුව??වසන්තා සන්දනායක
නොකියාම එදාමොකක්ක්ද සින්දුව??
------ Post added on Mar 29, 2022 at 8:47 AM
සුප්පා මචන්, ඒ එක්කම ජෝතියේ මේ සින්දුවේ මේ version එකත් අහපන්,, මම මේ දැන් upload කරේ..
මේකේ සිංහල සින්දුවත් හොයල කියපන්,, මේකෙත් ඉන්නේ Nargis
නොකියාම එදා
සුප්පා මචං බොහොම ස්තුතියි උඹට...
එහෙම තමයි මචං අපි හැමෝගේම වගේ ජිවිතේ, මටත් ඔහොම වෙලා තියනවා. අපේ බුද්ධ ධර්මය අනුව අපිට ඕකෙන් ගැලවෙන්න කියලදිලත් තියනවා. එත් අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. මේ වගේ දෙකදී ධර්මය ගැන හිතන්න බැ.. කොච්චර දහමේ කියල දුන්නත් අපිට මේ දුක සතුටින් බේරෙන්න බැ.. අපිට තියෙන්නේ කාලයට ඉඩදෙන්න ඒ දුකින් හෝ සතුටින් බේරෙන්න... ෆිට් එකේ ඉන්න හිතා හදාගන්න බලපන්..
මේ සිදුවේ සිංහල එක දාන්න කෙනෙක් ඉන්නවද??.
මේක නම් පට්ට..
සුපිරි මචන්, මේ සින්දු වල sinhala ඒවා තියනවා කියල දන්නවා උනාට මට ඒවා ගොඩක් මතක නැ,, බොහොම ස්තුතියි,,
මෙන්න මේ ලස්සන සින්දුවෙත් sinhala එක මොකක්ද??
supiry set ekakne machan.....//අනිවාරෙන්,, මමත් මේ මචන් හොදටම බිලා පටන් ගත්තේ මේක සින්දු අහන ගමන්. මේ මියුසික් අපිව මාර අසරණ - සතුටු කරනවා අපේ හිත් කොච්චර දරුණු උනත්,, මාරම දෙයක් මේ වගේ ලස්සන සංගීතය, අගමකටත් වඩා හිතට ලන් වෙනවා..//
මමත් තනියම ඩ්‍රින්ක් එකක් දානවා නම් අහන සින්දු සෙට් එකක් තියනවා.
මුළු හදින් මම ඇයට පෙම්කොට - නාරද දිසාසේකර
සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනි
ජො වාදා කියාඕ -ලතා මංගේෂ්කාර්
Jamaica Farewell - Harry Belafonte
මෙරි දෝස්ති මෙරා ප්යාර් -මොහොමඩ් රාෆි
මොකද මැණිකේ හනික යන්නේ -දේවානන්ද වෛද්‍යසේකර
නජරේ නජරේ ද්වාරේ ද්වාරේ - ලතා
තවත් තියනවා. ඒවා මතක් වෙන්නේ ටිකක් දැම්මාම තමා
මේකේ හින්දි එක හොයලාදෙන්න