මේක අනිවාර්යයෙන් බලන්න!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මඟාරින්නේ නැතිව, නිදහස් වෙලාවක, පැත්තකට වෙලා, පැයයි විනාඩි දාසයක් වෙන්කරන් වැඩිහිටියන් සමග අනිවාර්යයෙන් මේක බලන්න.

    ජීවිතේ කොටසක් යුද බියෙන් ගෙවුන උඹලගේ පුංච් හිතට ලොකු සාධාරණයක් ඉටුවෙයි.

    අවසානේ වෙනකන් අහලා පමණක් අදහස් දක්වන්න.😘

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ජීවිතේ කොටසක් යුද බියෙන් ගෙවුන උඹලගේ පුංච් හිතට ලොකු සාධාරණයක් ඉටුවෙයි

    😳
    උබ ඉපදුනෙත් කෙන්යාවෙද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජීවිතේ කොටසක් යුද බියෙන් ගෙවුන උඹලගේ පුංච් හිතට ලොකු සාධාරණයක් ඉටුවෙයි

    😳
    උබ ඉපදුනෙත් කෙන්යාවෙද
    මූ කතරගම පොරක් බන් පස්සේ දේවාලෙට පොල් ගහන්න ආපු සුද්දියක් දාගෙන පෝලන්ඩ් ගියා :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව් @Mohowk අම්මවත් ළඟින් තියං බලපං😊
    video eka baladdi ayurwede wata rawume koti hengilaa 20 withara karapu attack eka mathak unaa oka baladdi ban.... dan ethana thiyenne singer mega eka...

    oya channel eke videos hema ekak wage hodai free time walata balanna.... ara army kolla nangiwai , unge nede ekek wai maruwa video eka balapan... patta awul yanawa kollage tatta siddiya kiyaddi...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    video eka baladdi ayurwede wata rawume koti hengilaa 20 withara karapu attack eka mathak unaa oka baladdi ban.... dan ethana thiyenne singer mega eka...

    oya channel eke videos hema ekak wage hodai free time walata balanna.... ara army kolla nangiwai , unge nede ekek wai maruwa video eka balapan... patta awul yanawa kollage tatta siddiya kiyaddi...
    උඹට මතකද එතන වංගුවෙම තිබුන කඩේ. අපි දහම්පාසල් ගිහිල්ලා කන්න යන්නේ ඒකට. කොටි කේස් එකට ඉස්සෙල්ල ඒ කඩේ වහල දාල ඔතන පාලුවට ඇරල තිබුනේ. උං ඒකේ හැංගිලා ගේම ගැහුවේ.

    මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කියන්න ලොකු හේතුවක් තියෙනවා. මේ මාද්‍යවේදියා නියෝජනය කරන්නේ සිවිල් අපි. මිනිහට සොල්දාදුවෙක්ට තියෙන මරන, කොටන, දරාගන්න මානසික මට්ටම නෑ. අව්රුද්දක් යුද්දේ ඉඳලා මිනිහා කියන්නේ සිවිල් මනුස්සයෙක්ට දැනෙන අදහස් හා කරුණු. 😊
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මූ කතරගම පොරක් බන් පස්සේ දේවාලෙට පොල් ගහන්න ආපු සුද්දියක් දාගෙන පෝලන්ඩ් ගියා :lol:

    @manjulabw සීනිගම නෙවෙයිද? මං හිතුවෙ ඒ පැත්තෙ කලු කැත බීච් බෝයි සින්හලයෙක් කියලා.

    විලි ලැජ්ජයි ලින්ඩො.. හූ.. 🤭 🤭
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹට මතකද එතන වංගුවෙම තිබුන කඩේ. අපි දහම්පාසල් ගිහිල්ලා කන්න යන්නේ ඒකට. කොටි කේස් එකට ඉස්සෙල්ල ඒ කඩේ වහල දාල ඔතන පාලුවට ඇරල තිබුනේ. උං ඒකේ හැංගිලා ගේම ගැහුවේ.
    naa ban mathaka naa... ethana nikan podi kelayak wage ne tibbe... akula wawila... parata penne ne athula.. echchara akula wawila tibba...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මූ කතරගම පොරක් බන් පස්සේ දේවාලෙට පොල් ගහන්න ආපු සුද්දියක් දාගෙන පෝලන්ඩ් ගියා :lol:
    laughing-laughing-hysterically.gif
     
    • Haha
    Reactions: manjulabw

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    naa ban mathaka naa... ethana nikan podi kelayak wage ne tibbe... akula wawila... parata penne ne athula.. echchara akula wawila tibba...

    මට මතක විදියට කඩේ මුදලාලි පිහියෙන් ඇනලා මළා. එතන බලං ඉද්දී වල් බිහිවුනා. කැලෑව වැඩි වුනාම කුඩ්ඩෝ රිංගන එකත් නැවතුනා . එතන පට්ට තැන හැංගිලා ඉන්න.
    කොටි අහුවුනාට පස්සේ කඩේම කුඩුකරලා හිස් ඉඩමක් කළා.

    @manjulabw සීනිගම නෙවෙයිද? මං හිතුවෙ ඒ පැත්තෙ කලු කැත බීච් බෝයි සින්හලයෙක් කියලා.

    විලි ලැජ්ජයි ලින්ඩො.. හූ.. 🤭 🤭
    එහෙම ආවනං එළ බං. දන්න උන් ඉන්නවා රටට බැහැපු ගමන් හාමු මහත්තයලා වගේ ඉන්න. මට ඒ සැප නෑ. දන්නවනේ මුල්කාලේ කන්න තියෙන කට්ට. 🤬🤬
    ------ Post added on Sep 7, 2021 at 1:26 PM