මේක අරන් දියල්ලකො මට

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මං රස්සාවක් කරගන්න පුලුවන් වුණානං උඹලටත් සලකනව මම

    මට ADHD වගේ තියෙන මචං
    මගෙ ඇටෙන්ෂන් එක මදි
    තැනකට ගියාම හරිම කලබලයි. ත්‍රී විල් එකක්වත් පාරෙ එලවගන්න බෑ. පාරෙ ඉඩ ගැන අවබෝධයක් එන්නෙ නෑ හරියට
    වෙලාවකට ටිකක් හොඳයි වෙලාවකට හොඳටම කචල්
    මගෙ මෙන්ටල් කැපෑසිටි එක මදි
    ------ Post added on Dec 5, 2021 at 7:56 AM
    උබට ත්‍රෙඩ් දදා ඒවට රිප්ලයි කරන්න නම් අවදානෙ තියෙනො නේ ... :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    උබට ත්‍රෙඩ් දදා ඒවට රිප්ලයි කරන්න නම් අවදානෙ තියෙනො නේ ... :baffled: :baffled:
    ගෙදර ඉඳං තනියම කරන වැඩක්නෙ බං...
    කාලෙ ගෙවා ගන්නත් එක්ක තමා මම කිරියට එන්නෙ
    කම්පියුටරේ තිබුණෙ නැත්තං මට පිස්සු හැදෙනව..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    මේ බං උඹ කොහෙන්ද බෙහෙත් ගන්නෙ.මම හිතුවෙ උඹ joke කාරයෙක් කියල උඹ government hospital එකකින් බෙහෙත් අරං නැද්ද
    Date eka balapn. :rolleyes:

    බෙහෙත්වලට ගුණයක් නෑ බං
    මට අන්තිමට දුන්නෙ මේව

    4dLnm4u.jpg
    2009?:baffled:
    ------ Post added on Dec 5, 2021 at 9:03 AM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මමනම් කියන්නෙ ඔය කියන ඇටෙන්ශන් එක අඩු තත්වෙ එක්ක ඔයවගේ භාණ්ඩ එක්ක සෙල්ලං කරන්න එපා. කරන්ට් එක වැදිල මැරුනොත්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Date eka balapn. :rolleyes:

    2009?:baffled:
    ------ Post added on Dec 5, 2021 at 9:03 AM
    I think he is imitating someone else he knows.

    එහෙනම් ඕක ගන්නත් එපා. වැඩක්නෑනෙ මෙන්ටල් කැපෑසිටි අඩු එකේ ඕව අරගෙන කූරුගහන්න ගිහින් කරන්ට් එක වත් වැදුනොත් 🤨
    This world is fucking unfair
    Valuable people die instead of these sort of useless dickheads live much more. Shit.
    ------ Post added on Dec 5, 2021 at 10:46 AM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ හිතුවට උඹට කොම්පියුටරේ නැත්තම් පිස්සු හැදෙනවා කියල ඇත්තටම උඹ ඔය කොම්පියුටර, ෆෝන් වලින් අයින්වෙලා හිටියනං උඹ සනීප වෙයි කියලමයි මම හිතන්නේ. ඔය ගොඩක් අදකාලේ mentally අවුල් ලෙඩ වලට මූලිකම හේතුව ඕනි වට වඩා computer, phones වලට addict වෙන එක. එකමනේ උඹටම හිතෙන්නේ ඒව නැත්තම් තමන්ට ජීවිතයක් නා කියල. පොඩ්ඩක් ඔවාගෙන් ටික ටික ඇත් උනානම් උඹ society එකත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගන්න ව. දැන් උඹ society එකත් එක්ක ඉන්නවා කියලා හිතන් ඉන්නෙ මේ වගේ online platforms නෙ. මේවගේ ඉන්න ගමන් උඹ කොච්චර බේත් ගත්තත් වැඩක් නෑ. 🙁
     
    මටමයි කියල ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25දි
    ADSL ගත්තෙ 28දි
    උඹල වගේ පොඩි කාලෙ ඉඳල මම කම්පියුටර් අත ගාල නෑ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මටමයි කියල ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25දි
    ADSL ගත්තෙ 28දි
    උඹල වගේ පොඩි කාලෙ ඉඳල මම කම්පියුටර් අත ගාල නෑ
    ඒක හරි එහෙම කියල addict වෙන්න එපා කියල කියන්නෙ බං..මොකද ඉස්සර අපි computer එක මොනතරම් use කරන්න ආස උනත් ඉස්කෝලෙ වැඩ අනිත් එදිනෙදා දේවල් කරන ගමන්නේ ඕක use කලේ. අනික ඒ කාලෙ අපිට තේරෙන දේවල් වලට වඩා හොඳ නරක වෙන් කරල අඳුරගන්න උඹට පුළුවන් වෙන්න ඕනි. අදටත් අපි computer එකේ දවසම ඉන්නේ නෑනෙ. ජොබ් එකේ වැඩක් නැත්තම්. හැමෝම computer use කරනවා entertainment එකට. ඒත් එකෙම ඉන්න එපා. අඩු ගානේ උඹ ඒකේ job එකක් කරනවානම් කමක් නා. එහෙමත් නෑනෙ. මම නම් අදටත් ටික වෙලාවකට power cut එකක් අවම ආසයි. ඒ වෙලාවේ නිදහසක් දැනෙන නිසා. උඹේ හොඳට කිව්වෙ. කිව්ව දෙය 100% හරි නැතුව ඇති මට තේරෙන විදිහට කිව්වෙ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දොස්තර දීපු මුගෙ බෙහෙත් රෙසිපිය අනුව මගෙ නම රොමෙෂ්. :D
     
    • Like
    Reactions: AnuradhaRa

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    රස්සාවක් කරගන්න බෑ බං...
    ගෙදරිනත් තමා දෙයක් අරන් දුන්නොත්.. හැමදේටම එයාලට කරදර කරන්නත් බෑ
    අබ්බගාත ද ?
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උඹ හිතුවට උඹට කොම්පියුටරේ නැත්තම් පිස්සු හැදෙනවා කියල ඇත්තටම උඹ ඔය කොම්පියුටර, ෆෝන් වලින් අයින්වෙලා හිටියනං උඹ සනීප වෙයි කියලමයි මම හිතන්නේ. ඔය ගොඩක් අදකාලේ mentally අවුල් ලෙඩ වලට මූලිකම හේතුව ඕනි වට වඩා computer, phones වලට addict වෙන එක. එකමනේ උඹටම හිතෙන්නේ ඒව නැත්තම් තමන්ට ජීවිතයක් නා කියල. පොඩ්ඩක් ඔවාගෙන් ටික ටික ඇත් උනානම් උඹ society එකත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගන්න ව. දැන් උඹ society එකත් එක්ක ඉන්නවා කියලා හිතන් ඉන්නෙ මේ වගේ online platforms නෙ. මේවගේ ඉන්න ගමන් උඹ කොච්චර බේත් ගත්තත් වැඩක් නෑ. 🙁
    ඒක ඇත්ත..සමාජයට යන්න ඕන අමාරුවෙන් හරි..technology addict කියන්නෙම මනස ඉවරයි
     
    • Like
    Reactions: Janithsl88