මේක අහන්න.

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix


    මේ අනාගතවකතෘ වරයෙක් මෙයා ඔයාට යාච්ඥා කරනවා. සමහර විට ඔයාට තියෙන්නේ ලෙඩක් නෙවේ එක්කෝ ලග පාත කවුරු හරි ඔයාගේ පොටෝ එකකට කටු ගහලා හෝ කොඩිවින හෝ හූනියම් හෝ කරල වෙන්න පුලුවන්. ඔය වගේ ඕන තරම් අය මෙහෙන් සනීප වෙලා තියනවා. බොරු නම් යූ ටියුබ් එක නරබන්න. බල කරන්නැ කැමතිනම් යන්න ගියොත් ආපු විදියට නොවේ සම්පූර්නයෙන්ම ඔයාව සුව වෙලා තමයි එන්නේ. බය වෙන්න එපා. (පිලිකා,යක්ෂ බලවේග,මිනිස් බලයෙන් සුව කල නොහැකි රෝග, කුඩු වැනි විවිධ වැරදි දේවල් වලට ඇබ්බැහි වුවන්ට නිදහස පවා ලැබෙනවා)
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොන් චාර්ජ කරන බැරිද.එහෙනම් වැඩක්නෑ
    pray karalaa balanna
    තවුසේ සික් කාරයෙක් ඕයි
    මම සික් නෙවෙයි හින්දු
    පිස්සෙක් ඉන්නව බේත් කරගන්න බැරි වෙයිද?
    එතනින් බෙහෙත් අරගෙන තමයි උට පිස්සු හැදුනෙ
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    𝐓𝐡𝐢𝐬 𝐓𝐡𝐫𝐞𝐚𝐝 𝐁𝐫𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐘𝐨𝐮 𝐛𝐲 𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐮𝐚𝐫𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐓𝐞𝐚𝐦™