මේක අහපන් - වනාතමුල්ලේ සීන් එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක අහපන් - වනාතමුල්ලේ සීන් එක

    වනාතමුල්ලේ සීන් එක ගැන ඇත්ත තත්වේ අනුර කුමාර කියනවා. අනිවා අහපන්. අපුටත් තව ටික කාලෙකින් මේකම තමයි වෙන්නේ.

    https://www.facebook.com/photo.php?v=605562819525344&set=vb.409238642491097&type=2&theater
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,545
    16,342
    113
    1_39019123107E+12.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,653
    28,684
    113
    අපරාධ ආ. ලේ. ට රෙදි ගැලවෙන්න දෙනවා නේද :)
     
    මූ මොනවා කිව්වත් වැඩක් නෑ. ආයෙම චන්දෙ දෙන්නේ අනික් එකෙකුටම තමයි. පහුගිය ටිකේ විජේ කාරය මැරුව කියල අවුරුදු 20කට පස්සේ අඬපු එවුන් නෙ :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අංගුලිමාල;16310631 said:
    මූ මොනවා කිව්වත් වැඩක් නෑ. ආයෙම චන්දෙ දෙන්නේ අනික් එකෙකුටම තමයි. පහුගිය ටිකේ විජේ කාරය මැරුව කියල අවුරුදු 20කට පස්සේ අඬපු එවුන් නෙ :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අංගුලිමාල;16310631 said:
    මූ මොනවා කිව්වත් වැඩක් නෑ. ආයෙම චන්දෙ දෙන්නේ අනික් එකෙකුටම තමයි. පහුගිය ටිකේ විජේ කාරය මැරුව කියල අවුරුදු 20කට පස්සේ අඬපු එවුන් නෙ :rofl::rofl:

    hehe..beriwela hari JVP eken prabhakaranwa meruwa nam, eekatath mun anday..