මේක අහලා තියෙනවද දන්නෙ නැහැ...
මේක අහලා තියෙනවද දන්නෙ නැහැ...
රනා නාට්‍යයෙ සින්දුව.....
නුඹ නුඹේම විතරක් නම්...
නුඹට යන්න තිබුණා...
මම මගේම විතරක් නම්..
නුඹේ වෙන්න තිබුණා...
මට නුඹේ වෙන්න තිබුණා...
මගෙ හද විමනේ දේවතාවියේ....
නුඹේ සෙව් පෙම් ලොකේ...
නුඹේ ඇසින් පෙනුනා...
මගෙ දෙව් විමනට දොර ඇරුනා..
මා නුඹෙන්ම ලද මේ දිවියේ..
දැන් මා මගේ නොවේ..
නුඹ නුඹේම විතරක් නම්...
දුමල් වර්ණකුලසුරිය/උරේෂා රවිහාරි
MP3 download :http://www.sinhanada.net/site_118.xhtml
හොද නම් බම්ප් එකක් වත් දාලා පලයල්ලා...
මේක අහලා තියෙනවද දන්නෙ නැහැ...
රනා නාට්‍යයෙ සින්දුව.....
නුඹ නුඹේම විතරක් නම්...
නුඹට යන්න තිබුණා...
මම මගේම විතරක් නම්..
නුඹේ වෙන්න තිබුණා...
මට නුඹේ වෙන්න තිබුණා...
මගෙ හද විමනේ දේවතාවියේ....
නුඹේ සෙව් පෙම් ලොකේ...
නුඹේ ඇසින් පෙනුනා...
මගෙ දෙව් විමනට දොර ඇරුනා..
මා නුඹෙන්ම ලද මේ දිවියේ..
දැන් මා මගේ නොවේ..
නුඹ නුඹේම විතරක් නම්...
දුමල් වර්ණකුලසුරිය/උරේෂා රවිහාරි
MP3 download :http://www.sinhanada.net/site_118.xhtml
හොද නම් බම්ප් එකක් වත් දාලා පලයල්ලා...

