බ්ලොක් කරන එක කරන්න පුලුවන්නේ කිසිම අවුලක් නැතිව
සහ වට්සැප් එකේ කී එක්ස්චේන්ජ් එකේ known bug එකක් තියනවා ඒකෙන් මැසේජ් කියවන්නත් පුලුවන්, මම දන්න විදියට උන්ගෙ ප්‍රයිවසි ස්ටේට්මන්ට් එකක් නිසා උන් යූසර්ස්ලාට යුනික් කී ජෙනරේට් කරන්නෙ නැති මොකක් හරි කේස් එකක් තිවුනේ. ඔය වගේ ඒ තරම් ප්‍රසිද්ද නැති එක්ස්ප්ලොයිට් ගොඩකින් ඇටෑක් කරන්න පුලුවන් මොකක් හරි ගේනවද දන්නෙ නැහැ.
E2E තියරිටිකලි ශුවර් වෙන්න පුලුවන්, ඒත් ඉම්ප්ලිමන්ටේශන් වල ඕන තරම් බග් තියෙන්න පුලුවන්
ඕව ඔහොම උනාට ඔය ලංකාවට ගේනව කියන මගුල ගොඩක් වෙලාවට ලියපු එකා වැරදියට ලියලා වෙන්න පුලුවන්, බ්ලොක් කරන්න විතරක් මොකක් හරි ගේනවා ඇති.