මේක ඇත්තක්ද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    50986799_1275848832564223_8959771936640991232_n.jpg


    මේක ඇත්තක්ද​? :dull:මෙහෙම දෙයක් කරන්න බෑ නේද​?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,683
    1
    57,805
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    50986799_1275848832564223_8959771936640991232_n.jpg


    මේක ඇත්තක්ද​? :dull:මෙහෙම දෙයක් කරන්න බෑ නේද​?

    මොකෙක් හරි හොරෙක් ඇමතියව අල්ලගෙන ලොකු ගාණකට කෙලින්න යනව වගෙ. :lol: එහෙම නැත්නම් ආටිකල් එක ලියපු එකා ගොනෙක් :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    බ්ලොක් කරන එක කරන්න පුලුවන්නේ කිසිම අවුලක් නැතිව
    සහ වට්සැප් එකේ කී එක්ස්චේන්ජ් එකේ known bug එකක් තියනවා ඒකෙන් මැසේජ් කියවන්නත් පුලුවන්, මම දන්න විදියට උන්ගෙ ප්‍රයිවසි ස්ටේට්මන්ට් එකක් නිසා උන් යූසර්ස්ලාට යුනික් කී ජෙනරේට් කරන්නෙ නැති මොකක් හරි කේස් එකක් තිවුනේ. ඔය වගේ ඒ තරම් ප්‍රසිද්ද නැති එක්ස්ප්ලොයිට් ගොඩකින් ඇටෑක් කරන්න පුලුවන් මොකක් හරි ගේනවද දන්නෙ නැහැ.
    E2E තියරිටිකලි ශුවර් වෙන්න පුලුවන්, ඒත් ඉම්ප්ලිමන්ටේශන් වල ඕන තරම් බග් තියෙන්න පුලුවන්

    ඕව ඔහොම උනාට ඔය ලංකාවට ගේනව කියන මගුල ගොඩක් වෙලාවට ලියපු එකා වැරදියට ලියලා වෙන්න පුලුවන්, බ්ලොක් කරන්න විතරක් මොකක් හරි ගේනවා ඇති.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    944
    113
    No Place
    ඕවට මොකුත් ගේන්න ඕනි නෑනේ අමුතුවෙන්, මැෂින් එකෙන් වැඩේ කරන්න පුළුවන් නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    It's possible to block WhatsApp traffic, without having to bother with end to end encryption.