මේක ඇත්තක්ද දන්නෑ..මාර සීන් එක..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113

    තරගාවලිය පුරාම අසාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ තවත් අයකු මුදලට තරඟ පාවා දී තිබෙන බව The Morning Sports හෙළිකරයි.!​

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු පරාජයක් අත් විඳීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රිඩා විලාසය කැපී පෙණුනු අතර එම තරඟය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තරඟ පාවා දීමකට එකතු වී ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩා පුවත්පතක් වන the morning sports පුවත්පත විශේෂ Twitter පණිවිඩයක් තබමින් වාර්තා කර සිටිනවා.

    දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති තරඟයේදී ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලය විසින් මේ සම්බන්ධව කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයන්ට අවසන් අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබෙන බවයි The Morning Sports වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

    මෙම ගැටළුව සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ඉහළම පුටු කිහිපයක් සමග ඉදිරි පැය 24තුල විෂේශ සාකච්චාවක් සිදු කිරීමට නියමිතය.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඕව නම් බොරු වෙන්න ඇති බන්. මුන් පැරදුන බව ඇත්ත. හැබැයි මට නම් පේන්නෙ මේ ටීම් එකට හෙනට කැපිලි තියෙනව කියලයි. ඊයෙ මැච් එක පැරදුනාම ඩැනියයි තිසර පෙරේරයි උන්ගෙ වැඩ දාල තිබ්බ.
    කොහොමහරි අසාර්ථක තුන් ඉරියව් එකා මොකාද? :unsure: :unsure:
    දසුනුයි දනන්ජයයි ??:baffled::baffled:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Screenshot 2021-09-15 163213.png


    kiana vdhata Dhananjaya De Silva tawa kenekui wage porane top order spin all rounder inne
     
    • Like
    Reactions: TNHM

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,002
    13,904
    113
    126
    Hogwarts
    ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩා පුවත්පතක් වන the morning sports පුවත්පත

    ahuwet adae :baffled:
     
    • Haha
    Reactions: Champ HB