මේක ඇත්තක්ද? Full Stack Developers

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    10,187
    21,403
    113
    Jack-of-all-trade.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,282
    1
    28,686
    113
    ඕක එන්න ඕනේ ඔහොම නෙවෙයි බන් full stack developers: developers that are either good at front end or back end.

    අපේ company එකේ full stack අයට backend තමයි හොදට පුළුවන්.. Frontend කරද්දී පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා.. මන් නම් frontend developer කෙනෙක්.. ඒ නිසා frontend නම් අවුලක් නෑ හැබැයි java backend නම් මෙලෝ දෙයක් කරගන්න බෑ තාම.. මන් මේ දවස්වල backend පැත්ත ඉගෙනගන්නවා... Full stack වලට මාරු වෙන්න තමා plan ඒක තියෙන්නෙ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    30,342
    1
    18,584
    113
    කැළෑ පොජ්ජේ
    Na godak welawata wenne bn

    "Backend developer who knows a little front end" :lol:

    Mama full stack:yes: but inside I'm a backend guy :rofl: e unata front end normally godak unta wada hodata manage karaganna puluwan...ekai wenasa ithin..


    Front end unta backend patta amarui...logics arawa mewa katha nisa...

    Backend unta (incl. Me) front end amarui mokada browsers, JS frameworks like angular, react sucks :rofl: eka browser ekaka UI ekak gahuwoth eka thawa browser ekaka hariyata wada na...desktop eke hariyata wada nam mobile eke wada.na :lol:

    Epa wena course ekak ne oka...backend athal :yes:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    4,925
    9,951
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක එන්න ඕනේ ඔහොම නෙවෙයි බන් full stack developers: developers that are either good at front end or back end.

    අපේ company එකේ full stack අයට backend තමයි හොදට පුළුවන්.. Frontend කරද්දී පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා.. මන් නම් frontend developer කෙනෙක්.. ඒ නිසා frontend නම් අවුලක් නෑ හැබැයි java backend නම් මෙලෝ දෙයක් කරගන්න බෑ තාම.. මන් මේ දවස්වල backend පැත්ත ඉගෙනගන්නවා... Full stack වලට මාරු වෙන්න තමා plan ඒක තියෙන්නෙ..
    monada machan use karana frameworks? react, flutter?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,348
    2,247
    113
    ඕක එන්න ඕනේ ඔහොම නෙවෙයි බන් full stack developers: developers that are either good at front end or back end.

    අපේ company එකේ full stack අයට backend තමයි හොදට පුළුවන්.. Frontend කරද්දී පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා.. මන් නම් frontend developer කෙනෙක්.. ඒ නිසා frontend නම් අවුලක් නෑ හැබැයි java backend නම් මෙලෝ දෙයක් කරගන්න බෑ තාම.. මන් මේ දවස්වල backend පැත්ත ඉගෙනගන්නවා... Full stack වලට මාරු වෙන්න තමා plan ඒක තියෙන්නෙ..

    Na godak welawata wenne bn

    "Backend developer who knows a little front end" :lol:

    Mama full stack:yes: but inside I'm a backend guy :rofl: e unata front end normally godak unta wada hodata manage karaganna puluwan...ekai wenasa ithin..


    Front end unta backend patta amarui...logics arawa mewa katha nisa...

    Backend unta (incl. Me) front end amarui mokada browsers, JS frameworks like angular, react sucks :rofl: eka browser ekaka UI ekak gahuwoth eka thawa browser ekaka hariyata wada na...desktop eke hariyata wada nam mobile eke wada.na :lol:

    Epa wena course ekak ne oka...backend athal :yes:

    පාවිච්චි කරන technologies/design patterns මොනවාද? Domain Driven Design, Clean Architecture, MVC, MVVM etc.?

    තව database access කරන්නේ කොහොමද? ORM Framework එකක් පාවිච්චි කරලද නැත්නම් SQL/Stored Procedures ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    30,342
    1
    18,584
    113
    කැළෑ පොජ්ජේ
    පාවිච්චි කරන technologies/design patterns මොනවාද? Domain Driven Design, Clean Architecture, MVC, MVVM etc.?

    තව database access කරන්නේ කොහොමද? ORM Framework එකක් පාවිච්චි කරලද නැත්නම් SQL/Stored Procedures ද?

    Frameworks ne bn use wenne...ewaye thiyena tika thamai .

    ORMs use karanne..not stored procedures..2013 withara project ekaka wada kara eke okkoma algorithma thibune stored procedures widihata
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    2,770
    2,815
    113
    backend developers who knows a bit of frontend thama
    backend karapu unge logic tikak hodai thanikaram frontend karan ayat wada
    imo and mat wada karanna set unu unge dakapu deyak oka :P