මේක ඇත්තක්ද? Full Stack Developers

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සාමාන්‍යයෙන් හොඳ developer කෙනෙක් හොඳ designer කෙනෙක් වෙන්නේ නෑ. ඕකෙ අනිත් පැත්තත් එහෙමයි.
     
    • Like
    Reactions: EKGuest

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Bump
    මං නම් Front-end එකයි Back-end එකයි දෙකම කරනවා. මාව දැං Assign කරලා තියෙන Project එකේ Microsoft SQL Server තමා පාවිච්චි වෙන්නේ Sequalize ORM එකත් එක්ක. ඒත් මං මීට කලිං පාවිච්චි කරලා තිබ්බේ MongoDB වගේ NoSQL Databases විතරයි. මං ORM ගැන අහලවත් තිබ්බෙ නෑ. ඒත් ඉතින් මං සතියක් වගේ ඇතුලත SQL Theory / SQL Queries ටිකත් ඉගෙනගෙන, NodeJS Backend Environment එකක Sequalize පාවිච්චි කරන හැටිත් ඉගෙනගත්තා. ඊටපස්සේ මමම Tables ටිකත් Configure කරගෙන Routes ටිකත් හදලා NodeJS වලින් Backend Logic එකත් ලියලා API එක හදාගෙන React and Material-UI Components වලින් Front-end එකත් හදලා Front-end එකයි Back-end එකයි connect කරලා සම්පූර්ණ Feature එකම implement කරලා පෙරේදා Master එකටත් merge කරා. :D (ඕක ඔච්චර කියවන්න තරම් දෙයක් නෙමෙයි තමා. ඒත් මට සිරාවටම මං ගැන ආඩම්බර බං. ඒක තමා මං තනියෙන්ම implement කරපු පලවෙනිම Full Stack Feature එක. :D) මං නම් කියන්නේ තමන් වැඩිය දන්නැති දෙයක් උනත් කව්රුහරි තමන්ගෙන් කරලා දෙන්න පුළුවන් ද කියලා ඇහුවොත් ඒ හැම දේකටම "පුළුවන්" කියලා කියන්න ඕනේ. ඊට පස්සෙ ඒ Feature එක implement කරන්න පටන්ගද්දි අපි නොදන්න theory ටික ඒ වෙලාවෙම තනියෙම ඉගෙනගෙන ඒ වෙලාවෙම apply කරලා බලන්න ඕනේ. එහෙම කරන්නෙ නැතුව ඒ part එක මට කරන්න අමාරුයි කියලා ඒක වෙන එක්කෙනෙක්ට කරන්න දෙන්න කියලා කිය කිය හිටියොත් කවදාවත් අපිට ඒ part එක කරන හැටි ගැන ඉගෙනගන්න වෙන්නෙ නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,780
    1
    15,050
    113
    Iam more Back end. Know few frontend (angular, node, js, css). Know Azure and DevOps stuff. expertise in d365

    if the job posing is about a fullstack developer. I will become a fullstack dev

    If the job posing is about a backend .net developer
    I will become a backend developer.

    If the job posting is about an azure developer /d365 developer with Devops knowledge
    I will become an azure or d365 developer.

    When the job posting is about a front end developer
    I will never apply.

    Most of fullstack devs are mainly backend.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෙහෙම හිතපංකෝ backend dev ලා තමයි chef ලා ලොකු support සිස්ටම් එකක් තියනවා BA, QA, devops ලෝගික් එක ගැන විතරයි හිතන්නේ තියන්නේ. ෆුල් stack ewun street ෆුඩ් කඩයක් කරන ewun වගේ තමයි සියල්ල කරගන්න ඕනි
     
    • Like
    Reactions: EKGuest

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්දා ජොබ් පෝස්ට් හදන උන්ට අමු කැවිලද කියලා..

    ලඟදී ජොබ් පෝස්ට් එකක් දැක්කා..

    FE Engineer - USD xxx
    Backend Engineer - Same
    Full stack Eng. - Same 🙄

    යකූ FE, BE දෙකේම දෙන්නගෙම වැඩ කරන එකාටත් අරැන් දෙන්නට දෙන එකම ගාන..වැඩිපුර Area එකක් කවර් කරලා, වැඩි දේවල් ප්‍රමාණයක් ගැන කාලය කැප කරගෙන update එකේ ඉඳලා,

    FE වැඩ ආවොත් ඒවත් අරගෙන, back end වැඩ ආවොත් ඒවත් අරගන්න එකාටත් දෙන්නේ එකම ගාන :lol:

    මම ඕකට එදා කාලේ ඉඳලම විරුද්ධයි.. පිස්සුවක් තියෙද බන් එකම ගානට දෙගොල්ලගෙම වැඩ කරන්න :rofl: Full stack පුලුවන් උනත් back end ගිහින් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ lol
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703

    සාමාන්‍යයෙන් Frontend Developers ලා අඩුයිද? මේ ත්‍රෙඩ් එකේ වුනත් ගොඩක් අය කියලා තියෙන්නේ backend වලට තමයි වැඩිපුර කැමති කියලා.
     
    • Like
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,146
    99,741
    113
    අනේමන්දා ජොබ් පෝස්ට් හදන උන්ට අමු කැවිලද කියලා..

    ලඟදී ජොබ් පෝස්ට් එකක් දැක්කා..

    FE Engineer - USD xxx
    Backend Engineer - Same
    Full stack Eng. - Same 🙄

    යකූ FE, BE දෙකේම දෙන්නගෙම වැඩ කරන එකාටත් අරැන් දෙන්නට දෙන එකම ගාන..වැඩිපුර Area එකක් කවර් කරලා, වැඩි දේවල් ප්‍රමාණයක් ගැන කාලය කැප කරගෙන update එකේ ඉඳලා,

    FE වැඩ ආවොත් ඒවත් අරගෙන, back end වැඩ ආවොත් ඒවත් අරගන්න එකාටත් දෙන්නේ එකම ගාන :lol:

    මම ඕකට එදා කාලේ ඉඳලම විරුද්ධයි.. පිස්සුවක් තියෙද බන් එකම ගානට දෙගොල්ලගෙම වැඩ කරන්න :rofl: Full stack පුලුවන් උනත් back end ගිහින් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ lol
    FullStack උන්ට හරි නන් වැඩියෙන් ගෙවන්න ඕනි තමා.

    සාමාන්‍යයෙන් Frontend Developers ලා අඩුයිද? මේ ත්‍රෙඩ් එකේ වුනත් ගොඩක් අය කියලා තියෙන්නේ backend වලට තමයි වැඩිපුර කැමති කියලා.
    මගෙ නන් කාලෙන් කාලෙට interesting එක මාරු වෙනව. BE කරන කාලෙට ඒවට, FE කරන කාලෙට ඒවට තමා වැඩි කැමැත්ත. FE ඉක්මනට ඕනි කෙනෙක්ට ඉක්මනට සෙට් වෙන්න පුලුවන් උනාට වැඩ වැඩී ටික දවසකින් ගොඩක් අය BE මාරු වෙනව.
    ------ Post added on Jul 25, 2023 at 2:31 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    Ui ux figma product design දන්න frontend backend දන්න,Aws deployment,cicd දන්න engineer කෙනෙක් දන්නවා...උගේ designation එක මොකක්ද...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ui ux figma product design දන්න frontend backend දන්න,Aws deployment,cicd දන්න engineer කෙනෙක් දන්නවා...උගේ designation එක මොකක්ද...
    (HiFiMov.co)_vasudeva-nanayakkara-ll-vasudeva-nanayakkara-pakaya-preview-hqdefault.jpg