මේක ඇත්තක්ද ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :confused::confused::confused::confused::confused::confused:



    18056775_1895943080682746_6939708534694839892_n.jpg











     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    VBLOG එකා නම් කියන්නේ Canada සමාගමෙන් කොටි 45 ඉල්ලුවේ බස්නාහිර මහා ඇමති ඉසුර කියලා :eek:

    සිරසේ කියනවා නම් ඇත්ත වෙන්න ඇති ;)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලියපු එකානිකං සේරෝම ටික බලං හිටිය වගේ ලියල තියෙන්නේ
    ආ මිනිහෝ.. දැන් මරික්කාර් ලොකුද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලියපු එකානිකං සේරෝම ටික බලං හිටිය වගේ ලියල තියෙන්නේ
    ආ මිනිහෝ.. දැන් මරික්කාර් ලොකුද?

    එක ඇත්ත ...මරික්කාර් හෝදගන්න හදන්නේ .......ඔය කියන තරන් මහාපරිමාණ මම නම් හිතන්නේ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතින් දැන් රාජපක්ශල නෑනෙ. අවුරුදු 2ක් තිස්සෙ පුලුවන්නෙ මරික්කාර්ට කියන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපරාදේ බන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් හරි අඩු කරගන්න තිබ්බා.. :( මේ රට කාලකන්නි වෙන එක අහන්න දෙයක්ද බන් මෙ වගේ දේවල් පාලකයෝ කලාම :(
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රඹා;21504209 said:
    ඉතින් දැන් රාජපක්ශල නෑනෙ. අවුරුදු 2ක් තිස්සෙ පුලුවන්නෙ මරික්කාර්ට කියන්න

    මේව විස්වාස කරන උන් ඉන්නව බන්