මේක ඇත්තක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    175553422_3004809449805937_6781032109816151298_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක ඇත්ත
    ඉස්සර අපිව බල්ලෙක් වත් ගණන් ගත්තේ නෑ , දැන් නම් හෝ ගාලා පස්සෙන් එනවා :lol:
     
    • Like
    Reactions: Ryan08

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තමන්ට තමන්ව කියලා හිතලා තනියම වැඩ කරන්න. එතකොට හිතාගන්න පුළුවන් කවුද මිනිස්සු කියලා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    ඔව් ප්‍රේමකීර්ති මහතා ඕක ලස්සනට කොටස් වලට කඩල තියෙනවා
    අපිට අද ඉන්නේ පැය 8 යාලුවෝ


    මගේ සමහර යාළුවේ ඉන්නවා අවුරුදු 5කින් විතර උන්ට කතා කරලා නෑ එත් පට්ටම යාලු කමක් තියෙනවා
     
    • Like
    Reactions: Shamal3001