මේක ඇත්තක්ද?
Shamal3001 Well-known member Sep 22, 2021 7,083 11,931 113 May 12, 2022 #1 Reactions: Dishta Didin, neo7x, Ryan08 and 1 other person
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය May 12, 2022 #2 රනිල් ගැනද කියන්නෙ Reactions: haunte, Honda.putha and Emarald
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,966 21,984 113 ගම මහනුවරයි May 12, 2022 #3 apo one tharam innawa... adu kule ewun thamai ohoma Reactions: Shamal3001 and zid2021
dilann Well-known member Jul 6, 2018 67,156 166,268 113 එකමත් එක රටක May 12, 2022 #4 කවුරුත් උබත් එක්ක යාලු වෙන්නේ නැද්ද ?? Last edited: May 12, 2022 Reactions: DHE, Shamal3001 and Ryan08
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room May 12, 2022 #5 රනිල් ගැනද කියන්නෙ Reactions: Shamal3001
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 May 12, 2022 #6 මේක ඇත්ත ඉස්සර අපිව බල්ලෙක් වත් ගණන් ගත්තේ නෑ , දැන් නම් හෝ ගාලා පස්සෙන් එනවා Reactions: Ryan08
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 May 12, 2022 #7 තමන්ට තමන්ව කියලා හිතලා තනියම වැඩ කරන්න. එතකොට හිතාගන්න පුළුවන් කවුද මිනිස්සු කියලා. Reactions: Shamal3001 and Ryan08
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 12, 2022 #8 aththac machan Reactions: Shamal3001
K kingcapton Well-known member Sep 28, 2012 5,337 6,515 113 May 12, 2022 #9 එහෙම තමයි, ''බාලයන් ඇසුරු නොකරන්න පණ්ඩිතයන් ඇසුරු කරන්න'' Reactions: Shamal3001, topkollek and Yakka putha
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 12, 2022 #10 Sri_Sampath said: මේක ඇත්ත ඉස්සර අපිව බල්ලෙක් වත් ගණන් ගත්තේ නෑ , දැන් නම් හෝ ගාලා පස්සෙන් එනවා Click to expand... balloda? Reactions: Shamal3001 and Dr.Amdan
Sri_Sampath said: මේක ඇත්ත ඉස්සර අපිව බල්ලෙක් වත් ගණන් ගත්තේ නෑ , දැන් නම් හෝ ගාලා පස්සෙන් එනවා Click to expand... balloda?
R rangana26 Well-known member Feb 21, 2013 9,620 13,306 113 May 12, 2022 #11 ඔව් ප්‍රේමකීර්ති මහතා ඕක ලස්සනට කොටස් වලට කඩල තියෙනවා අපිට අද ඉන්නේ පැය 8 යාලුවෝ මගේ සමහර යාළුවේ ඉන්නවා අවුරුදු 5කින් විතර උන්ට කතා කරලා නෑ එත් පට්ටම යාලු කමක් තියෙනවා Reactions: Shamal3001
ඔව් ප්‍රේමකීර්ති මහතා ඕක ලස්සනට කොටස් වලට කඩල තියෙනවා අපිට අද ඉන්නේ පැය 8 යාලුවෝ මගේ සමහර යාළුවේ ඉන්නවා අවුරුදු 5කින් විතර උන්ට කතා කරලා නෑ එත් පට්ටම යාලු කමක් තියෙනවා
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. May 12, 2022 #12 ඔව් ඇත්ත Reactions: Shamal3001
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 12, 2022 #14 බම්ප් Reactions: Any.key