මේක ඇත්තක්ද?

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මේක ඇත්තක්ද බන්? FB එකේ මේ පෝස්ට් එක යනව. මේ කියන විදියට EON එකකුත් කෝටියක් විතර වෙයිනෙ වැට් එක්ක. මෙහෙම වුනොත් Wagon R, Vitz කීයක් වෙයිද බන්?


    448242759_386556277746267_682767429860189716_n.jpg


    ------ Post added on Jun 11, 2024 at 12:29 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    කෝටියක් දීලා කොඹලට කිට්ටුව ගෙයක් ගන්නවා විනාඩි 10න් 10ට බස් යන පාරක් ගාවින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    කුඩු විකුණන එකෙක්ට ඇරෙන්න මේ රටේ වාහනයක් නම් ගන්නවා බොරු ඉස්සරහට.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඔය ලෝකල් ඇසෙම්බල් httpලා බොරදියේ මාලු බාන හැටිනේ. ඊයේ පෙරේදා නිව්ස් එකක තිබුනේ උන් සියඹලාපිටිය හමුවෙලා වාහන ගනාවොත් උන්ට පාඩුයි කියලා ඇඬුවා කියලා.
     
    • Like
    Reactions: roj