මේක ඇත්තටම මීයොන්ට වැඩ කර්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක ඇත්තටම මීයොන්ට වැඩ කර්නවද​?

    එලකිරි එකෙත් මේක ගැන Thread දැක්ක​ :oo: මේව ඇත්තටම වැඩ කරනවද​? පාවිච්චි කරපු අය ඉන්නවද​?

    Ad678.png
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    mamath oyin dekak genath gahan inne kaamare ban ,maduruwo nam wenada wage karakenawa eth kanne naaa ,mandha mol wela wage biththiye wahala innawa ohe
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    මොනවා උනත් උබලා ඕවා නිදන කාමරේ ගහන්න එපා..මොකද ඔව් මිනිස්සුන්ටත් පොඩි හරි රිසක් එකක් ඇති
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔකේ තියන නම්බර් එකට කෝල් කලාම ඌ නම් කියන්නේ බඩු වැඩ කියල​.. :baffled: වගකියනව කිව්වේ
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    anti mosquito sound kiyala youtube gihin balahanko
    e sound eka poddak saddeta dammama maduruwo paththa palathe enna :v
    puso ehema innawanan unuth duwanawa , apita ahenna na apita ahenne podi saddayak.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    anti mosquito sound kiyala youtube gihin balahanko
    e sound eka poddak saddeta dammama maduruwo paththa palathe enna :v
    puso ehema innawanan unuth duwanawa , apita ahenna na apita ahenne podi saddayak.

    ape poosa gen ahanna ona uuta ahenawada kiyala :rofl: