මේක ඇත්තද ? (තිරිමාන්න)

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මේක ඇත්තද ? (තිරිමාන්න)

    පොරට චුඉංගම් වලට ඊට වැඩ යන්න ඇති
    එක ලකුණකට රුපියල් 57 000ක් ගෙවල තියෙන්නෙ තිරිමාන්නටලු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අසාදාරණ නෑ බන්. ඉන්ටනැශනල් ලෙවල් එකේදි ලකුනක් ගහන එකත් කොච්චර අමාරු වැඩක්ද සොන්නලුන්ට.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle
    පොරට චුඉංගම් වලට ඊට වැඩ යන්න ඇති
    එක ලකුණකට රුපියල් 57 000ක් ගෙවල තියෙන්නෙ තිරිමාන්නටලු

    තම තමන්ගේ සැලරි , ලකුණු වලින් කියමු බලන්න
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,123
    2,518
    113
    Redhat lab - Aukland
    තිරිමාන්න අස් වෙලා නවසිලන්තේ ප්‍රාන්ත ගහන්න යනවා කියන්නේ ඇත්තද? ..... චුඉන්ගම් කන්න මිනිස්සු පිට රට වලින් ගන්නවද බන්