මේක ඇත්තද බං..? - මාර දුකයි..

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බොරු වෙන්ඩ ඇති. මේකේ තියෙන්නේ ඇග දිගේ යන්ඩ 90min යනවා කියල. :oo:

    During the Exam: A nurse or technologist will take you to a special room where you will receive an intravenous (IV) injection of the radioactive drug. Sometimes, you will be asked to inhale the drug instead. Then you will wait 30 to 90 minutes for the drug to travel through your body and accumulate in the tissues being studied. During this time, you will rest quietly and avoid movement. You won’t be able to feel the drug in your body.

    Source:
    https://www.acrin.org/patients/aboutimagingexamsandagents/aboutpetscans.aspx
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    වාහනයක් ගන්නකන් මාසෙකට ලක්ස 2 ක සහනාධාරයක් දෙනවා තෝරාගත් මංට්‍රි 54 කට.
    ලක්ස ගානක් සල්ලි දීල ප්‍රයිම් ටයිම් එකේ ad දානව බදු ගැන කියාල
    බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න බඩ ගැන හිතුවම තමයි පිළිකා අරව මෙව්වා ඔක්කොම

    :lol::lol::lol::lol::lol::lol:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිළිකාවක් හැදිල දුප්පත් මනුස්සයෙක් මැරැන වගේද ජනතා සේවයට පිටිසර ගම්වලට යන මෙම්බර් කෙනෙක්ගේ ඉලඇට රිදුනොත්? ඒ හින්ද අපි මේ සල්ලිත් දෙමු මන්ත්‍රීවරුන්ගේ වාහන සහනාධාර වලට....
    අන්න පෝන්ඩුව....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ සල්ලි වලින් ඇමතිවරුන්ට වාහන ගත්ත්ට්නම් ඊට වඩා හොදයි..අඩු ගානේ ඒ මිනිස්සු දුර පැති වලට එනවා එතකොට වාහන තියෙන නිසා...රටේ දියුණුවටත් හොදයි...රට දියුණු වුනාම ඕනේ තරම් පෙට් ස්කෑනර් යන්ත්‍ර ගන්න පුළුවන් නේ...ඕනේ නම් අපේ රටේම ස්කෑනර් යන්ත්‍ර හදන්නත් පුළුවන්..මේ වෙලාවේ අපි හිතන්න ඕනේ රටේ දියුණුව ගැන...:):)
    Ow bn mama hithanne api me ayata private aircraft ganna mudal ven karanna rajayata bala karnna ona etha kota vadath hoda sevayak me aya laba devi :(
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    13892045_1751676985103101_5648332580809606607_n.jpg

    Dan me project Eka karann kalin me gana hoyala baluwe nadda? Publicity eka gana witharada hithuwe?

    meka hariyata electricity nathi gedarakata TV ekak dunna wagene ban
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාහනයක් ගන්නකන් මාසෙකට ලක්ස 2 ක සහනාධාරයක් දෙනවා තෝරාගත් මංට්‍රි 54 කට.
    ලක්ස ගානක් සල්ලි දීල ප්‍රයිම් ටයිම් එකේ ad දානව බදු ගැන කියාල
    බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න බඩ ගැන හිතුවම තමයි පිළිකා අරව මෙව්වා ඔක්කොම

    රට ගැන හිතන එක කොල්ලෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි බන් අවන්කවම...:):)

    මමත් කියන්නේ මේ වැඩ පිළිවෙල හොදයි..සහනාදාරේ දුන්නට පාඩු නැහැ ඒ මිනිස්සු කරන සේවෙට...:D සිරා...

    මගේ ඇහැට කඳුලුත් ආව බන් උඹේ කමෙන්ට් එක දැක්කම...:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රට ගැන හිතන එක කොල්ලෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි බන් අවන්කවම...:):)

    මමත් කියන්නේ මේ වැඩ පිළිවෙල හොදයි..සහනාදාරේ දුන්නට පාඩු නැහැ ඒ මිනිස්සු කරන සේවෙට...:D සිරා...

    මගේ ඇහැට කඳුලුත් ආව බන් උඹේ කමෙන්ට් එක දැක්කම...:)

    හම්මේ ඉතින්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960

    :yes::yes: