මේක ඇත්තද බන්? 8 JF 17 jets

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේක ඇත්තද බන්? 8 JF 17 jets

    පක්කන්ගේ ටීවී චැනල් එකක මේ කියන්නේ.ඇත්තද බන්?:oo:

    Pakistanwill to Export Fighter Jets. Sri Lanka will buy 8 JF 17 jets from Pakistan

     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    na machan.. JF 17 jets geenava kiyala kiuvata ooka thama decide karala na lu.. air force eken kiyanne ehema kisima decision ekak gana air force eka danne na kiyala. un discuss karaaly habai jets tikak ganna ee ganna hithan inna jets model athare JF 17 jets thiyenava lu.

    http://www.dailymirror.lk/102017/slaf-unaware-of-agreement-to-purchase-jets-from-pakistan

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළඹගත් ගිවිසුම්හි ප්‍රතිපලයක් ලෙස ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක් පාකිස්ථානයෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් යන බව එරට මාධ්‍ය වාර්තා කරයි සිටී.

    පාකිස්තාන ගුවන් හමුදාව දැනටමත් භාවිත කරන ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදාගන්නේ ත්‍රස්ත මර්දන ප්‍රහාර සඳහාය.

    එම වාර්තා සඳහන් කරන්නේ පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්ට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබුණ ද ඉන්දියාවේ මැදිහත්වීම් මත එය වැළැකී තිබූ බවයි.

    එහෙත් පාකිස්තානයේ අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව එම බාධා ඉවත් වී මෙම ගනුදෙනුව ස්ථිර වී ඇතැයි පාකිස්තා වෙබ් අඩවි පවසයි.

    එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූ බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ


    FsPjreI.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඕවා ගන්න එක තාම ෂුවර් එකක් නැහැ කියලා තමා කියන්නේ.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඇයි බොලව් දන්නේ නැද්ද අපි ඉන්දියාව අල්ලන්න යන්නෙ.ඒකයි ඕවා ගන්නේ.