මේක ඇත්තද මචන්?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    itin moko seen eka? paksheka nayakaya wuna kiyala rate nakayaka wenne na..:rolleyes:

    මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දට මිසක් චන්ද්‍රිකාට නෙමේනේ .තමුන්ගේ අසනෙත් පැරදුන කෙනෙක්ට සබාපති කම දෙන්නේ ඇයි බන් තව ඉන්නේ කට්ටිය සුසිල් ප්‍රේමජයන්ත වගේ කාට හරි දුන්න නම් ඉවරනේ.
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දට මිසක් චන්ද්‍රිකාට නෙමේනේ .තමුන්ගේ අසනෙත් පැරදුන කෙනෙක්ට සබාපති කම දෙන්නේ ඇයි බන් තව ඉන්නේ කට්ටිය සුසිල් ප්‍රේමජයන්ත වගේ කාට හරි දුන්න නම් ඉවරනේ.

    අනේ ඔව් ,මහින්දගේ බත් ගොට්ටෙකුට දුන්න නම් හරි....:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දට මිසක් චන්ද්‍රිකාට නෙමේනේ .තමුන්ගේ අසනෙත් පැරදුන කෙනෙක්ට සබාපති කම දෙන්නේ ඇයි බන් තව ඉන්නේ කට්ටිය සුසිල් ප්‍රේමජයන්ත වගේ කාට හරි දුන්න නම් ඉවරනේ.

    ehema denna baruwa athi ban..Unge bahuthre kamatta ona athi..mama hitanne na chandrikata dei kiyala
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනේ ඔව් ,මහින්දගේ බත් ගොට්ටෙකුට දුන්න නම් හරි.