මේක ඇත්තද?

මේක ඇත්තද?

  • ඔව් ඇත්ත

    Votes: 0 0.0%
  • නෑ බොරු

    Votes: 4 100.0%

  • Total voters
    4
Oct 22, 2011
4
0
0
රජවාසල
මේක ඇත්තක්ද?:oo:දාන්න බලන්න කට්ටියගේ අදහස:D
මමනම් මේක විශ්වාස කරන්නේන නෑ:no:,Photoshop:yes:


QZWBo.jpg


P.S මේක මම හදපු එකක් නෙවේ :no: වරදවා වටහාගන්න එපා.FB එකෙනුයි ගත්තේ
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Amu PS paarak. photo eka wath clear wadinne nathi chaa cam ekakata owa peneida? BTW mun buddhagamatath apahasa karanawa boru daala
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    රැජිණ;11196571 said:

    ඉතින් දැන් ඒකට ඔලුව වැනුවම ඔයා පිලිගන්නවනෙ ඔයා බුද්ධාගමට අපහාස කරා කියලා. :eek:

    .
     
    Oct 22, 2011
    4
    0
    0
    රජවාසල
    ඉතින් දැන් ඒකට ඔලුව වැනුවම ඔයා පිලිගන්නවනෙ ඔයා බුද්ධාගමට අපහාස කරා කියලා. :eek:

    .

    මේක මම හදපු එකක් නෙවේ:(FB එකෙන් ගත්තේ .ඔය උඩම දාලා තියෙන්නේ මම මේවා පිලිගන්නෙත් නෑ කියලා:(
     
    Oct 22, 2011
    4
    0
    0
    රජවාසල
    මේ මොන කෝළමක්ද:confused:
    හොල්මන් කියල දෙයක් ඇත්තෙ නෑ.......:angry:

    :yes::yes: මමත් ඔයාගේ මතයෙම ඉන්න කෙනෙක්,මම කවදාවත් ඔය හොල්මන් කියන දේවල් දැකලා නෑ,ඒ නිසා සත 5කට විශ්වාස කරන්නෙත් නෑ