මේක ඇත්තද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

    ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

    වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

    මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.

    එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.

    එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

    විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

    නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

    මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

    කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

    රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=60523

    mokakda ban ඒකකයක් kiyanne
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    යේක දැක්කනේ මෝඩ ශින්හලය රෙවටුනා.. අපිලනම් ෂපාන් එකේ ඔටුවගේ පිටේ යෙනවා තමා :lol:

    යේක දැන් අවුල මම එන බයෙන් නානා ඉන්නේ...මුන් අපේ ඔටුවෝ ශේරටම ටැක්ස් ගහයිද අප්පා? යේම උනොත් අපි ඔටු උජ්ජ ටිකක් වත් බීල ඉවරය්..අයියෝ අල්ලා...:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක දැන් අවුල මම එන බයෙන් නානා ඉන්නේ...මුන් අපේ ඔටුවෝ ශේරටම ටැක්ස් ගහයිද අප්පා? යේම උනොත් අපි ඔටු උජ්ජ ටිකක් වත් බීල ඉවරය්..අයියෝ අල්ලා...:(:(

    යේව කොහෙද මාතියා අපිල එක්කල.. ඉවශල ඉන්නකෝ තව ටික දවසින් සපරිස්තාන් ආවම මෝඩ ශින්හලය යිවරෙටම යිවරයි:angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13266030_819186808212173_6892263251352018952_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    යේව කොහෙද මාතියා අපිල එක්කල.. ඉවශල ඉන්නකෝ තව ටික දවසින් සපරිස්තාන් ආවම මෝඩ ශින්හලය යිවරෙටම යිවරයි:angry:

    ඔටුවා තමා මොකක්ද අරක ජාතික මොකාද එකා කරන්න ඕනේ නානා...යේක එම කරල අල්ලාහු අක්බාර් කියල අපි ශිංහල ගෑනියෙක් කොටාගෙන ඔටු උජ්ජ ටිකක් බීල රට ඉදි ඇටයක් කාගෙන අපේ විල්පත්තුවේ ජසීම් වල අපේ ගෙදර වගේ හැම තැනම ඉන්න තිබ්බ...මාෂා අල්ලා...:D:D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔටුවා තමා මොකක්ද අරක ජාතික මොකාද එකා කරන්න ඕනේ නානා...යේක එම කරල අල්ලාහු අක්බාර් කියල අපි ශිංහල ගෑනියෙක් කොටාගෙන ඔටු උජ්ජ ටිකක් බීල රට ඉදි ඇටයක් කාගෙන අපේ විල්පත්තුවේ ජසීම් වල අපේ ගෙදර වගේ හැම තැනම ඉන්න තිබ්බ...මාෂා අල්ලා...:D:D

    යේක ශරී යේක ශරී.. අපිල හොද ශපේ තමා ඉන්නවා.. ශින්හලයට කොයින්ද මේවා :lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපාලනය ..
    මට දෙන්න බ්‍රෝ ......
    තව දෙන්න ..................
    තද තද ...............