මේක ඇත්තද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    86276636_140889650715587_7487036257957052416_o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    Respect sir








    පාට පක්ෂ නැතුව සිංහළු හැමෝම එකට එකතුවෙලා මේ සයින්දමර්දු පාවාදීමට විරුද්ධව කතා කරොත් ආණ්ඩුව ඒ ගැසට් එක හකුලගන්න පුළුවන්. ඒක කරන්න ආණ්ඩුවට බල කරන්න එකතු වෙයල්ලා. විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය මේක ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව වරද වරදක් විදිහට දැකලා ආණ්ඩුව හරිපාරේ යවන එක යුතුකමක්.




    2o50a3e.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් දැම්මොත් දාන්නෙ ඩබල් මිනින් තෙර්ඩ් නේද් නෝට් කරල තියෙන්නෙ දෙන්නම් ජම්බො යමන් ඔහොම..:yes::yes:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    උබත් දැම්මොත් දාන්නෙ ඩබල් මිනින් තෙර්ඩ් නේද් නෝට් කරල තියෙන්නෙ දෙන්නම් ජම්බො යමන් ඔහොම..:yes::yes:

    මේවා හොඳට නෝට් කරලා තියාගනින් :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා හොඳට නෝට් කරලා තියාගනින් :yes::yes:

    අනිව අනිව රුචිර සේනාරත්න සහ ගෝලයෝ අපි නෝට් කරල තියා ගන්ඩ ඔනෙනෙ නැත්තන් පැටලෙනව..:):yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    අනිව අනිව රුචිර සේනාරත්න සහ ගෝලයෝ අපි නෝට් කරල තියා ගන්ඩ ඔනෙනෙ නැත්තන් පැටලෙනව..:):yes:
    මේ ත්‍රෙඩ් එක ඩබල් මීනින් එකක් වෙන්නෙ කොහොමද බන්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    Ammoo Gota Sir baya na yaluwe. Weda karana apr wiruwa :love:

    Yako mun balayata path wechcha dawase idan Sinhala Bayyanta puke arina ekane karanne :lol:

    Bayyoma hinda iwasagena innawa athi :baffled:
    :lol::lol:
    බයියන්ගෙ ඊනියා මුස්ලිම් විරෝදෙට නම් ඇරියා ඇරිල්ලක්. උන්ට දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නෙ.