මේක ඇත්තද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    131441079_2844428989146631_4879448175938289388_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    අහ් උන් මාරු කරලා තියෙන්නෙ කොහෙටද?
    මාරු කලාට පස්සේ රෙස්පෙට් සා කියපන්.. නැත්තම් ඌ ඔකටත් ගැසට් රිවස් කලොත් උබලා අමාරුවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහ් උන් මාරු කරලා තියෙන්නෙ කොහෙටද?
    මාරු කලාට පස්සේ රෙස්පෙට් සා කියපන්.. නැත්තම් ඌ ඔකටත් ගැසට් රිවස් කලොත් උබලා අමාරුවේ

    ඇත්ත නෙමෙයිද ? 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය සිංහල font එක පොඩ්ඩක් කියපන් මචෝ... මම ඔය වගේ එකක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ ...
    දන්නේ නෑ බන්...මම අවුස්සනවා විතරයි.... මේවා හදන්න වෙලාවක් නෑ

    @Smartm උඹයි වැඩිය @dilann එක්ක move වෙන්නේ නෑ නේ...දෙන්න දැක්කේ නෑ වගේ යනවා නේ ...නිකමට කිව්වේ.... :sneaky:

    Wade atta nam hoday

    ඒකතමයි මාත් හිතුවේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔහොම මාරු කරල කොහොමද ප්‍රශ්න විසදන්නෙ. ඉන්කුවරි තිබ්බ ද උන්ට

    අනික ඔය අයට අවුරුදු අගමාරුවීම් ලැබෙනව කොහොමත්. ඔතන ඉන්න හොදට හිටපු එවුන් සේවා වසර ගාන ඉවරවෙලා ඔය මාරුගොඩේම ඇති. උන් ඔය ගොඩට දාල චරිත්‍ර ඝාතනය කිරීම කත වැඩක් සර්. උන් කොහොමද ගමට මූන දෙන්නෙ
    දෙරණෙ ඩිලිත් ජයවීර ව රාජ්ය සේවා කොමිසන් එකට රින්ගවන කොටම හිතුන සර් ලොකු ගේමක් සෙට් කරයි කියල
     
    • Like
    Reactions: Mohowk

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් ඇත්ත http://www.newswire.lk/2020/12/18/b...-employees-transferred-with-immediate-effect/

    දැන් RMV එක ටික ටික හැදීගෙන එන්නෙ. Appointments දාන්න automated system එකක් එහෙම implement කරල තියෙන්නෙ. තාම ප්‍රශ්න තියෙනවා ඒවත් ටික ටික හැදුනොත් මරු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔහොම මාරු කරල කොහොමද ප්‍රශ්න විසදන්නෙ. ඉන්කුවරි තිබ්බ ද උන්ට

    අනික ඔය අයට අවුරුදු අගමාරුවීම් ලැබෙනව කොහොමත්. ඔතන ඉන්න හොදට හිටපු එවුන් සේවා වසර ගාන ඉවරවෙලා ඔය මාරුගොඩේම ඇති. උන් ඔය ගොඩට දාල චරිත්‍ර ඝාතනය කිරීම කත වැඩක් සර්. උන් කොහොමද ගමට මූන දෙන්නෙ
    දෙරණෙ ඩිලිත් ජයවීර ව රාජ්ය සේවා කොමිසන් එකට රින්ගවන කොටම හිතුන සර් ලොකු ගේමක් සෙට් කරයි කියල

    ආ ඒක තමයි.....RMV එක ඔය තිබ්බ විදිහටම තියෙන්න තිබ්බේ.....මේ ස' ට පිස්සු බන් ....ඕනේ නැති වැඩනේ ....RMV එකේ උන් කීයක් හරි හොයා ගත්තම මොනා වෙනවද ...... ඕව ගණන් ගන්න එපා මචන් ....අපි මේක ගැන සිරසට හරි lankaenews හරි පැමිණිලි කරමු
     
    • Love
    Reactions: IMMuhandiram

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මේ මාරු කරලා තියෙන්නෙ හොරු නම් , මාරු කලාම හොරකම නැති වෙනවාද?ට්🤣 උන් යන තැන. මෙවා තමයි නාටක.
     
    • Like
    • Haha
    Reactions: shenat and westpra

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    600ක් නෙවෙයි ඔතන සේරම මාරු කරන්න ඕනි
    ලංකාවේ හැම RMV එකම ඔහොම තමයි

    ඔතනට මොන system ගෙනාවත් වැඩක් නෑ,
    ඔතන මුල පුටුවේ ඉදන් සේරම උන් පඩියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ

    ජරාවෙන්, ජරාව හම්බෙන්නේ system එකෙන් පිට වැඩ ඉක්මන් වෙන නිසා

    ඉතිං උන්ට ඕනි system එක හැමදාම slow තියෙන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    එහෙම කියලා කියනවා. එතකොට ඔය 600 බොරලැස්ගමුව එකේ විතරද. නැත්තම් ලන්කාවේ තියන හැම එකකමද (කෑගල්ල, කුරුණැගල).
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    600ක් නෙවෙයි ඔතන සේරම මාරු කරන්න ඕනි
    ලංකාවේ හැම RMV එකම ඔහොම තමයි

    ඔතනට මොන system ගෙනාවත් වැඩක් නෑ,
    ඔතන මුල පුටුවේ ඉදන් සේරම උන් පඩියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ

    ජරාවෙන්, ජරාව හම්බෙන්නේ system එකෙන් පිට වැඩ ඉක්මන් වෙන නිසා

    ඉතිං උන්ට ඕනි system එක හැමදාම slow තියෙන්න
    okkoma maru karala bn.
    news eke mehema thiyenawa,
    "මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවත් හෙළි කළේය. "

    https://www.gossiplankanews.com/2020/12/rmv-600-staff.html
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ මාරු කරලා තියෙන්නෙ හොරු නම් , මාරු කලාම හොරකම නැති වෙනවාද?ට්🤣 උන් යන තැන. මෙවා තමයි නාටක.

    ආයතන සංග්‍රහය කියන්නේ මොකක්ද කියල දන්නවද මචන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඔහොම මාරු කරල කොහොමද ප්‍රශ්න විසදන්නෙ. ඉන්කුවරි තිබ්බ ද උන්ට

    අනික ඔය අයට අවුරුදු අගමාරුවීම් ලැබෙනව කොහොමත්. ඔතන ඉන්න හොදට හිටපු එවුන් සේවා වසර ගාන ඉවරවෙලා ඔය මාරුගොඩේම ඇති. උන් ඔය ගොඩට දාල චරිත්‍ර ඝාතනය කිරීම කත වැඩක් සර්. උන් කොහොමද ගමට මූන දෙන්නෙ
    දෙරණෙ ඩිලිත් ජයවීර ව රාජ්ය සේවා කොමිසන් එකට රින්ගවන කොටම හිතුන සර් ලොකු ගේමක් සෙට් කරයි කියල

    මම දන්න එවුන අවුරුදු 6 ක් ම ඔතෙන ඉන්නවා .එකෙක් මාරුවීම් හම්බ වෙලා නැහැ. ජාන්ධිපති RMV එකට ගියපු වෙලාවේ Photos වල හිටපු මුස්ලිම් පාගා කක්කා දැන් අවුරුදු 10 කට වැඩිය ඔතෙන ඉන්නවා
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සදුදා වෙනකොට බොහෝ දුරට මාරු වෙලා තියෙන එවුන් හොයා ගන්න පුලුවන්. වෑඩේ ඈත්ත නම් ජරාවට හරි යන්න වියදම් සෙට් වෙච්ච එවුන් අනාතයි.. ඕකුන් පුදුම සල්ලියක් හොයන්නේ දවසට..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Matath ahanna tiyenne okamai.

    ඒකතමයි රජයේ රෙගුලාසි වලට විරුද්දව ගිහිල්ල, ඕකුන් ඔක්කොම් පයින් ගහල පන්නල, නඩු ටිකක් දාගෙන නඩුවෙන් පැරදිලා ,ඕකුන්ට වන්දි ගෙවල ආයේ තිබ්බ සේවා ස්ථානයේ ම පත්වීම දෙන්න තිබ්බේ....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    මන් දැක්කා ඔකේ news එකේ ජනවාරි වල ලැබුනු පත්විම් වලට බලපාන්නේ නෑ කියලා. පරන හොරු ටික මාරු කරලා ස' ගේ හොරු ටික දාන්න යනවද දන්නේ නෑ. උබලාටත් ටිකක් වැදගත් විදිහට හොරකමක් කරගන්න chance එකක් ගනිල්ලා, මේකට වෙලා කුනුකාලා හම්බකරනවට වඩා