අහ් උන් මාරු කරලා තියෙන්නෙ කොහෙටද?
මාරු කලාට පස්සේ රෙස්පෙට් සා කියපන්.. නැත්තම් ඌ ඔකටත් ගැසට් රිවස් කලොත් උබලා අමාරුවේ
ඔහොම මාරු කරල කොහොමද ප්රශ්න විසදන්නෙ. ඉන්කුවරි තිබ්බ ද උන්ට
අනික ඔය අයට අවුරුදු අගමාරුවීම් ලැබෙනව කොහොමත්. ඔතන ඉන්න හොදට හිටපු එවුන් සේවා වසර ගාන ඉවරවෙලා ඔය මාරුගොඩේම ඇති. උන් ඔය ගොඩට දාල චරිත්ර ඝාතනය කිරීම කත වැඩක් සර්. උන් කොහොමද ගමට මූන දෙන්නෙ
දෙරණෙ ඩිලිත් ජයවීර ව රාජ්ය සේවා කොමිසන් එකට රින්ගවන කොටම හිතුන සර් ලොකු ගේමක් සෙට් කරයි කියල
okkoma maru karala bn.600ක් නෙවෙයි ඔතන සේරම මාරු කරන්න ඕනි
ලංකාවේ හැම RMV එකම ඔහොම තමයි
ඔතනට මොන system ගෙනාවත් වැඩක් නෑ,
ඔතන මුල පුටුවේ ඉදන් සේරම උන් පඩියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ
ජරාවෙන්, ජරාව හම්බෙන්නේ system එකෙන් පිට වැඩ ඉක්මන් වෙන නිසා
ඉතිං උන්ට ඕනි system එක හැමදාම slow තියෙන්න
මේ මාරු කරලා තියෙන්නෙ හොරු නම් , මාරු කලාම හොරකම නැති වෙනවාද?ට්උන් යන තැන. මෙවා තමයි නාටක.
ඔහොම මාරු කරල කොහොමද ප්රශ්න විසදන්නෙ. ඉන්කුවරි තිබ්බ ද උන්ට
අනික ඔය අයට අවුරුදු අගමාරුවීම් ලැබෙනව කොහොමත්. ඔතන ඉන්න හොදට හිටපු එවුන් සේවා වසර ගාන ඉවරවෙලා ඔය මාරුගොඩේම ඇති. උන් ඔය ගොඩට දාල චරිත්ර ඝාතනය කිරීම කත වැඩක් සර්. උන් කොහොමද ගමට මූන දෙන්නෙ
දෙරණෙ ඩිලිත් ජයවීර ව රාජ්ය සේවා කොමිසන් එකට රින්ගවන කොටම හිතුන සර් ලොකු ගේමක් සෙට් කරයි කියල
මේ මාරු කරලා තියෙන්නෙ හොරු නම් , මාරු කලාම හොරකම නැති වෙනවාද?ට්උන් යන තැන. මෙවා තමයි නාටක.
Matath ahanna tiyenne okamai.