මේක ඇත්තද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ඒකතමයි රජයේ රෙගුලාසි වලට විරුද්දව ගිහිල්ල, ඕකුන් ඔක්කොම් පයින් ගහල පන්නල, නඩු ටිකක් දාගෙන නඩුවෙන් පැරදිලා ,ඕකුන්ට වන්දි ගෙවල ආයේ තිබ්බ සේවා ස්ථානයේ ම පත්වීම දෙන්න තිබ්බේ....

    Thiyena widiyata hariyata wade karanna barinam labuna balayen neethi, regulasi wenas karaganna tiyenne.

    Natnam ithin wedak wenne na.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    ඒකතමයි රජයේ රෙගුලාසි වලට විරුද්දව ගිහිල්ල, ඕකුන් ඔක්කොම් පයින් ගහල පන්නල, නඩු ටිකක් දාගෙන නඩුවෙන් පැරදිලා ,ඕකුන්ට වන්දි ගෙවල ආයේ තිබ්බ සේවා ස්ථානයේ ම පත්වීම දෙන්න තිබ්බේ....
    මේකා ඇවිත් මේ අවුරුද්දටම කෙරුවේ ඔයටික විතරනේ 🤣🤣🤣🤣 අම්මෝ බන්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    RMV is shitty and third class it is true.
    මේකයි ඔක්කොමල ජරාපප්පලනම් හරි.

    නමුත් මේක ලන්කාව. පනිශ්මන්ට් එකක් දෙන විදියක් තියෙනවා. එක්කො අතේකෝට් එවුන් වෙන්න ඕන. නැතුව නෝමල් එවුනුත් බුද්ධි අන්ශ වලින් වාර්තා දුන්න කියල මිනිස්සු අස්කරන්නයි, මාරු කරන්නයි,ඒ කරල තමන්ගෙ පක්ශ ශාඛා වලින් දෙන ලිස්ට් වල අය දාන්න යි ගන්නනම්, එක හොද පටන් ගැන්මක් නෙවෙ.

    කොම්පැනි වලටත් මේ ක්‍රමේ ඇවිල්ල අපිත් එක්ක ඔරොප්පු HRකරය අපේ වාර්තා අවුල් ඒ නිසා සර්ගෙ මෙතඩ් එක අනුව අස්කරා කියල ලියුම් ගැහුවොත් මොකො වෙන්නෙ ඉන්කුවරි නැතුවම🙄
    ප්‍රජාතන්ත්‍රවාදයෙ ඉන්න නරකම කෙනා හොදයි ලු සිම්පල්ම ඒකාදිපතියට වඩා
    Sir's new transfer and firing unwritten procedure is to be discussed. Our private sector heads should not learn something from this new method.if so company will tighten our neck more and more.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    පොන්නයගෙ පොන්න වැඩ. උන්ට මාටියා පාරක් ගහන් ඉන්න දෙන්නෙ නැතුව උන්ව මාරු කරල. පොන්න වැඩ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    සේවකයින්ගේ විරෝධය හමුවේ ආර්එම්වී අල්ලස් සේවක 600 මාරුව වෙනස්වේ

    මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඊයේ උදේ දන්වා තිබුනේ අල්ලස් චෝදනා වලට ලක්වූ එම දේපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් එම වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට තීරණය කර ඇති බවත් ලබන ජනවාරියේ සිට එය සිදුවනු ඇති බවත්ය.


    උදෑසන මාධ්‍ය වෙතින් එය ප්‍රසිද්ධවීම සමඟම එම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වට කරගෙන දැඩි විරෝධයක් දැක්වීම නිසා මෙම තීරණය නවතා ඇත.
    ඔවුන්ගේ තර්ක අනුව වංචාවලට ලක්වූ අය පමණක් මාරු කරන්නට කොමසාරිස් වරයා හා ඇමතිවරයා එකඟවී ඇතැයි වාර්තා විය. එක්වරම 600 ක් මාරු කිරීම දෙපාර්තමේන්තු කටයුතු අවුල් කිරීමට හේතුවිය හැකි බවද ඔවුන් පවසා තිබූ අතර ඊට බලධාරීන් එකඟවී ඇත.