මේක ඇත්තද

dog123

Well-known member
  • Sep 25, 2007
    2,811
    3,747
    113
    504426344_1162005695732259_760809684626725786_n.jpg
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අනුරාධට පයියක් හම්බුනෙත් ඔහොම තමයි. ඒත් වැඩක් නෑ බන්, ඔය නිකන් හම්බෙන බඩු කොලිටි නෑ, අනුරාධයත් ඔය පයිය නිකම්ම නිකන් එල්ලන් ඉන්නවා විතරයි. ඇති වැඩක් නෑ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    අපේ හුජ්ජිමත් ඡන්ද දායකයොන්ට Marketing පාර නියමෙට වැඩ කරලා.
     
    • Haha
    Reactions: Cypress

    nidarsha91

    Well-known member
  • ගමටත් එක්ක ලැජ්ජයි ඕයි. පව් බන් මිනිස්සු බස් පිටින් එන්නෙ. ඉස්සර තිබ්බෙ ඔහොම බැනර් එකක් නෙමෙයි. දැන් මාකෙටින් එකට හරියන්න ගේමක් ගහනව වගේ. අතේ තියෙන සල්ලිත් විනාශ කරගෙන ගොන් ආතල් එකක් ගන්න ඕනෙ නම් යමන්ලා.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    ට්‍රැක් එක පැන්නා අක්මාව හම්බුනා ඒකයි කතන්දරේ... 😂 😂 😂 🤌