මේක ඇත්තද
psiko1 Well-known member Apr 16, 2025 296 575 93 Arituza Jun 8, 2025 #2 අනුරාධට පයියක් හම්බුනෙත් ඔහොම තමයි. ඒත් වැඩක් නෑ බන්, ඔය නිකන් හම්බෙන බඩු කොලිටි නෑ, අනුරාධයත් ඔය පයිය නිකම්ම නිකන් එල්ලන් ඉන්නවා විතරයි. ඇති වැඩක් නෑ Reactions: Cypress, banda065 and SimMaster
අනුරාධට පයියක් හම්බුනෙත් ඔහොම තමයි. ඒත් වැඩක් නෑ බන්, ඔය නිකන් හම්බෙන බඩු කොලිටි නෑ, අනුරාධයත් ඔය පයිය නිකම්ම නිකන් එල්ලන් ඉන්නවා විතරයි. ඇති වැඩක් නෑ
IndrajithGamage Well-known member Oct 6, 2022 14,281 3 16,059 113 Jun 8, 2025 #3 අපේ හුජ්ජිමත් ඡන්ද දායකයොන්ට Marketing පාර නියමෙට වැඩ කරලා. Reactions: Cypress
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,177 113 Jun 8, 2025 #4 අක්මාවක් නැතුව ජීවත් උන එකනේ හුත්තෝ ලෝක පුදුමේ. Reactions: psiko1 and Cypress
OverSyze Well-known member Jun 25, 2022 5,380 1 5,072 113 Sin-tertainment Den Jun 8, 2025 #5 Would you believe me if I say Lakshman Namal is a Saint?
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,657 113 Jun 8, 2025 #7 SimMaster said: අක්මාවක් නැතුව ජීවත් උන එකනේ හුත්තෝ ලෝක පුදුමේ. Click to expand... Reactions: SimMaster
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,510 113 ......පුංචි ඉතාලියේ ....... Jun 8, 2025 #8 ගමටත් එක්ක ලැජ්ජයි ඕයි. පව් බන් මිනිස්සු බස් පිටින් එන්නෙ. ඉස්සර තිබ්බෙ ඔහොම බැනර් එකක් නෙමෙයි. දැන් මාකෙටින් එකට හරියන්න ගේමක් ගහනව වගේ. අතේ තියෙන සල්ලිත් විනාශ කරගෙන ගොන් ආතල් එකක් ගන්න ඕනෙ නම් යමන්ලා. Reactions: Cypress
ගමටත් එක්ක ලැජ්ජයි ඕයි. පව් බන් මිනිස්සු බස් පිටින් එන්නෙ. ඉස්සර තිබ්බෙ ඔහොම බැනර් එකක් නෙමෙයි. දැන් මාකෙටින් එකට හරියන්න ගේමක් ගහනව වගේ. අතේ තියෙන සල්ලිත් විනාශ කරගෙන ගොන් ආතල් එකක් ගන්න ඕනෙ නම් යමන්ලා.
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,657 113 Jun 8, 2025 #9 ට්‍රැක් එක පැන්නා අක්මාව හම්බුනා ඒකයි කතන්දරේ...