මේක ඇත්ත ද බන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    20240912-083417.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    රතු තරුව වගේ ඒවා මේ කාලේ පොඩ්ඩක් මුල්ලට දාල තියෙන්නෙ. උන්ටම ලැජ්ජයි ඒවා ගැන කතා කරන්න.
    ඔවා ඉතින් සිගිති ආතල් තමා🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඔවා ඉතින් සිගිති ආතල් තමා🤣
    හමුදාවේ උන් ව්ගේ තොප්පි පැත්තට දාගෙන මලගෙවල් වල මාර්ච් කරපුව එහෙම ලොන්තයන්ට මතක නෑ. මතක් කලොත් දුවනවා. දැන් පොශ් වෙලානෙ ඉන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ උබට ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද බං. මේ ත්‍රෙඩ් එකක් දාලා ම අහන්න ඕනිද? තොට ඩ්‍රවුන් සින්ඩ්‍රෝම්.

    ඔය කතාව ඇත්තක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඒ උබට ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද බං. මේ ත්‍රෙඩ් එකක් දාලා ම අහන්න ඕනිද? තොට ඩ්‍රවුන් සින්ඩ්‍රෝම්.

    ඔය කතාව ඇත්තක්.
    ඒ කියන්නේ රතු තරුව සයිබර් අවකාශය විජයග්‍රහණ කරා♥️♥️♥️♥️♥️🌺