මේක ඇත්ත නම් හොද වැඩක් 👌👌👌

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    420749211_343900741802536_3853061385565557879_n.jpg

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හොඳ වැඩක්. හැබැයි දවසයි වෙලාවයි දාපු විදිය අනුව නම් එක ආගමක අය එනවාට අකමැතියි වගෙත් (ඒකෙත් ලොකු වැරැද්දක් කියන්න බෑ ඉතින් කන්න දෙන අත හපාකන අය ඉන්න නිසා)
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    😍😎

    හොඳ වැඩක්. හැබැයි දවසයි වෙලාවයි දාපු විදිය අනුව නම් එක ආගමක අය එනවාට අකමැතියි වගෙත් (ඒකෙත් ලොකු වැරැද්දක් කියන්න බෑ ඉතින් කන්න දෙන අත හපාකන අය ඉන්න නිසා)
    මොකද්ද ඒ කතාව?
    ------ Post added on Jan 22, 2024 at 6:04 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව කරාම අඩු කුළේ හිඟන්නෝ බෝවෙනවා. පොඩ්ඩ පරක්කුවෙන්න බෑ, වේලක් මිස් වෙන්න බෑ, හොද්දකට ලුණු අඩුවෙන්න බෑ, එලෝලුවක් අඩු වෙන්න බෑ, මිනී මැරුමක් තමයි😐
    නීරෝගී මිනිස්සු වෙනුවෙන් ජීවිතේට ඕව කරන්න එපා.
     
    • Like
    Reactions: War Fighter

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හොඳ වැඩක්. හැබැයි දවසයි වෙලාවයි දාපු විදිය අනුව නම් එක ආගමක අය එනවාට අකමැතියි වගෙත් (ඒකෙත් ලොකු වැරැද්දක් කියන්න බෑ ඉතින් කන්න දෙන අත හපාකන අය ඉන්න නිසා)
    Palli yana ayata danatama hambenawa wennat puluwan.
    Full story eka nodena mukut kiyanna be itin
    Just speculations
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොකද්ද ඒ කතාව?
    සිකුරාදා දවල් 12:30-1:30 කියන්නෙ බහුතරයක් ඉස්ලාම් අය පල්ලි යන, එහෙම නැත්නම් ඉන්න තැනක ඉඳන් ආගම අදහන වෙලාවනෙ. "ජාති ,ආගම්,කුල,දේශපාලනය ඒ කිසි දේකින් තොරව" කියලාත් ඒ දවසේ ඒ වෙලාවම දාපු එක අහම්බයක්ම කියලා හිතන්න අමාරුයි. මං වැරැද්දක් කියනවා නෙවෙයි මොකද එක පැත්තකින් ඒ ආගමේ අයට ඒ පල්ලිවලින් උදව් කරනවා, අනික සහජීවනේ කියලා ඔය මිනිස්සුන්ට සැලකුවාම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. හැබැයි මේක සංවිධානය කරපු අය වෙලාව පොඩ්ඩක් එහා මෙහා කරලා දැම්මා නම් වැඩිය හොඳයි කියලා මම කියන්නෙ.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura

    තෝ හම්බයන්ට දීගනින් ඒ වෙලාවට ගූ හුකන්නා.

    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    හොඳ වැඩක්. හැබැයි දවසයි වෙලාවයි දාපු විදිය අනුව නම් එක ආගමක අය එනවාට අකමැතියි වගෙත් (ඒකෙත් ලොකු වැරැද්දක් කියන්න බෑ ඉතින් කන්න දෙන අත හපාකන අය ඉන්න නිසා)
    ehema kiyannath ba ban, dawalta kanne ithin 12,30 idan ne. 12 kiyala dammath 12 idan 1
     
    • Like
    Reactions: xVOLDYx