මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී

    මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බං ? (සිංග්ලිෂ් නෙවේ :growl:)

    හරි උත්තරේට රේප 11 ක් තෑගී දෙනවා :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිව් නිව් ඉස්ටෆ් නො ක්රියෙටින්ග් නේෂන් වොර්ල්ඩ් නො ක්ලයිම්බින්
     

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී

    මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බං ? (සිංග්ලිෂ් නෙවේ :growl:)

    හරි උත්තරේට රේප 11 ක් තෑගී දෙනවා :)


    A Nation without new innovation will not raise.
     
    • Like
    Reactions: aruna1

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    A nation will not rise in world, without innovations:)
    No nation will rise in world, without innovations:)
     
    Last edited:
    • Like
    Reactions: aruna1