අද -මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැŞ
අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත
කොල අලි, නිල් අලි, රතු අලි, දෙමල සන්ධානය එක්ව අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත සම්මත කරති..
මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්..
එකක් ඉතා ප්රබල නීති රාමුවක් මේතරම් ඉක්මන්ට සම්මත වීම්.
ජනතාවට මෙහි කිසිවක් නොපැවසීම හෝ ජනතාව අතර කතා බහක් ඇතිනොවීම.
නීතියට එච්චර බලපාන්නේ නැත්තන්ම් ඇයි ඔච්චර හදිස්සියේ ඕක සම්මත කලේ?

Last edited: