මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්ද

ideaman

Member
Jun 21, 2016
39
5
0
අද -මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැ&#350

අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත
කොල අලි, නිල් අලි, රතු අලි, දෙමල සන්ධානය එක්ව අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත සම්මත කරති..


මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්..
එකක් ඉතා ප්‍රබල නීති රාමුවක් මේතරම් ඉක්මන්ට සම්මත වීම්.
ජනතාවට මෙහි කිසිවක් නොපැවසීම හෝ ජනතාව අතර කතා බහක් ඇතිනොවීම.
නීතියට එච්චර බලපාන්නේ නැත්තන්ම් ඇයි ඔච්චර හදිස්සියේ ඕක සම්මත කලේ?

13892356_10208919622160472_8388881453560857710_n.jpg

13939480_10208919621680460_8182020055439337267_n.jpg

13882276_10208919620080420_5008651332055569219_n.jpg
 
Last edited:

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,475
    1,434
    113
    Don't see anything wrong....රටේ නීතියක් සහ විනයක් තියෙන්න් ඔන.