මේක උඹලට වැදගත් වෙයි

AnuradhaRa

Well-known member
  • අර මගෙ යාලුව කරෝල එකා නෙමේ වෙන එකෙක්
    ඊයෙ මම ත්‍රෙඩ් එකක් දැම්මෙ බයික් එක තාම උගෙ නමට හරෝගෙන නැති නිසා ආදායම් බලපත්‍රෙ දාගන්න
    දකුණු පළාතෙ අපිට ළගම තැනකට යනව කියල. ගිය අවුරුද්දෙත් මට මතකයි ඌ ගියා ඇල්පිටියටද බලපිටියද කොහෙද

    ඌට ඊයෙ කෙනෙක් කියල, අපිට ළග දංකොටුවෙන් දාගන්න පුලුවන් කියල
    දංකොටුව වයඹ පළාතෙ පුත්තලම් දිස්ත්‍රික්කයට අයිති

    අඩේ මූ අද වැඩේ කරගෙන ඇවිල්ල
    ගම්පහ දිස්ත්‍රික්කෙන් තමා පිට පළාත්වල ඒව කරගන්න බැරි

    එතකොට දකුණු පළාතේ රෙජිස්ටර් කරපු බයික් එක, වයඹ පලාතෙන් ආදායම් බලපත්‍රෙ දාගත්ත ඔන්න
     
    Last edited: