කාගෙ හරි ෆොන් නම්බර් එකක් හොයාගන්න ක්රම තියවද? Truecaller හරියන් නැ, එකෙ නම්බර්ස්ස් පෙන්නන් නැ
Pissu_Kanna Junior member Jun 17, 2020 66 72 18 Jan 20, 2021 #1 කාගෙ හරි ෆොන් නම්බර් එකක් හොයාගන්න ක්රම තියවද? Truecaller හරියන් නැ, එකෙ නම්බර්ස්ස් පෙන්නන් නැ Reactions: asylum and kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 20, 2021 #2 BUMPER Reactions: Pissu_Kanna
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jan 20, 2021 #3 ලඟ පාතක කෙනෙක්නං හොයාගන්න පුලුවන්. අදාල කෙනාව ටිකක් ෆලෝ කරන්න. බැංකුවකට හරි සුපර් මාකට් එකකට හරි යනවෙලාවක් අල්ලල පස්සෙන් යන්න. ඕවයෙ ඇතුලුවෙන තැන පොතක් තියෙනව ඒකෙ, නම, ෆෝන් නම්බර් එක, එඩ්රස් එක, අයි.ඩී නම්බර් එක විස්තර ලියන්න ඕනෙ.. එතනින් විස්තරේ ගත්තනං හරි. Reactions: Rankira, TCB Rox, UKKU PUTHA and 5 others
ලඟ පාතක කෙනෙක්නං හොයාගන්න පුලුවන්. අදාල කෙනාව ටිකක් ෆලෝ කරන්න. බැංකුවකට හරි සුපර් මාකට් එකකට හරි යනවෙලාවක් අල්ලල පස්සෙන් යන්න. ඕවයෙ ඇතුලුවෙන තැන පොතක් තියෙනව ඒකෙ, නම, ෆෝන් නම්බර් එක, එඩ්රස් එක, අයි.ඩී නම්බර් එක විස්තර ලියන්න ඕනෙ.. එතනින් විස්තරේ ගත්තනං හරි.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jan 20, 2021 #5 PHBhagya said: ලඟ පාතක කෙනෙක්නං හොයාගන්න පුලුවන්. අදාල කෙනාව ටිකක් ෆලෝ කරන්න. බැංකුවකට හරි සුපර් මාකට් එකකට හරි යනවෙලාවක් අල්ලල පස්සෙන් යන්න. ඕවයෙ ඇතුලුවෙන තැන පොතක් තියෙනව ඒකෙ, නම, ෆෝන් නම්බර් එක, එඩ්රස් එක, අයි.ඩී නම්බර් එක විස්තර ලියන්න ඕනෙ.. එතනින් විස්තරේ ගත්තනං හරි. Click to expand... අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින් Reactions: NRTG, Pissu_Kanna and PHBhagya
PHBhagya said: ලඟ පාතක කෙනෙක්නං හොයාගන්න පුලුවන්. අදාල කෙනාව ටිකක් ෆලෝ කරන්න. බැංකුවකට හරි සුපර් මාකට් එකකට හරි යනවෙලාවක් අල්ලල පස්සෙන් යන්න. ඕවයෙ ඇතුලුවෙන තැන පොතක් තියෙනව ඒකෙ, නම, ෆෝන් නම්බර් එක, එඩ්රස් එක, අයි.ඩී නම්බර් එක විස්තර ලියන්න ඕනෙ.. එතනින් විස්තරේ ගත්තනං හරි. Click to expand... අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින්
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jan 20, 2021 #6 Gonawala_GUNE said: අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින් Click to expand... කාලෙකින්, කොහෙද අතුරුදන් වෙලා හිටියෙ. Reactions: Rankira, TCB Rox, UKKU PUTHA and 4 others
Gonawala_GUNE said: අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින් Click to expand... කාලෙකින්, කොහෙද අතුරුදන් වෙලා හිටියෙ.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jan 20, 2021 #7 PHBhagya said: කාලෙකින්, කොහෙද අතුරුදන් වෙලා හිටියෙ. Click to expand... වෙලාවක් සෙට් උනේ නැහැ බන් එන්න පොඩ්ඩක් වැඩ වැඩි උනා ඉදලා හිටලා ඇවිත් ත්රෙඩ් ටිකක් බලලා ගියා Reactions: Pissu_Kanna, NRTG and PHBhagya
PHBhagya said: කාලෙකින්, කොහෙද අතුරුදන් වෙලා හිටියෙ. Click to expand... වෙලාවක් සෙට් උනේ නැහැ බන් එන්න පොඩ්ඩක් වැඩ වැඩි උනා ඉදලා හිටලා ඇවිත් ත්රෙඩ් ටිකක් බලලා ගියා
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 20, 2021 #8 bump. Reactions: NRTG, Pissu_Kanna and kinkon