මේක කරන්න පුලුවන්ද?

Pissu_Kanna

Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    කාගෙ හරි ෆොන් නම්බර් එකක් හොයාගන්න ක්‍රම තියවද?
    Truecaller හරියන් නැ, එකෙ නම්බර්ස්ස් පෙන්නන් නැ
     
    • Like
    Reactions: asylum and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලඟ පාතක කෙනෙක්නං හොයාගන්න පුලුවන්.

    අදාල කෙනාව ටිකක් ෆලෝ කරන්න. බැංකුවකට හරි සුපර් මාකට් එකකට හරි යනවෙලාවක් අල්ලල පස්සෙන් යන්න.
    ඕවයෙ ඇතුලුවෙන තැන පොතක් තියෙනව ඒකෙ, නම, ෆෝන් නම්බර් එක, එඩ්‍රස් එක, අයි.ඩී නම්බර් එක විස්තර ලියන්න ඕනෙ..
    එතනින් විස්තරේ ගත්තනං හරි.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ
    මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින් ;-)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ උන් ඒවත් බොරු ඒවා බන් දාන්නේ
    මම නම් ඉස්සර කෙල්ලෙක්ගෙ එකක් හොයා ගත්තා reload දාන තැනකින් ;-)
    කාලෙකින්,
    කොහෙද අතුරුදන් වෙලා හිටියෙ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කාලෙකින්,
    කොහෙද අතුරුදන් වෙලා හිටියෙ.
    වෙලාවක් සෙට් උනේ නැහැ බන් එන්න
    පොඩ්ඩක් වැඩ වැඩි උනා
    ඉදලා හිටලා ඇවිත් ත්‍රෙඩ් ටිකක් බලලා ගියා (y)