නාවික හමුදාව හෝ ඕනෑම ආරක්ෂක අංශයකින් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට ආරක්ෂාව ලබාදීමත්, ඔවුන්ව පරෙස්සම් කිරීමත් අපිට ප්‍රශ්නයක් නැත. එය කළ යුතුය. එය ඔවුන්ගේ කාර්‍යභාරයයි.
නමුත් මුළු රටක් වියවුලකට ඇද දැමූ, රටක් හිඟමනට ඇද දැමූ, මේ "මිනීමරු පවුල" අනීතිකව රටින් පිටකිරීමට නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂ අංශයක් මැදිහත් වෙනවානම් ඔවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සූදානම් විය යුතුය!
ඉදිරියේදී නිර්මාණය වන ජනතාවාදී ආණ්ඩුවක් යටතේ, අදාළ හමුදා අංශයන් වල හමුදාපතිවරුන්ගේ සිට මිනීමරු මහින්ද රාජපක්ෂව අතින් අල්ලා නැවට ගොඩකළ සාමාන්‍ය සෙබළා දක්වා මේ ජනතා ද්‍රෝහී ක්‍රියාවට මැදිහත් වන සියලු දෙනාට සාධාරණ නඩු විභාගයකින් අනතුරුව දඬුවම් ලබා දෙනු ඇත. එය ස්ථීරය!
ඉතිහාසය වෙනස් වෙන ඉක්මන සහ අපූරුභාවය ඊයේ දවසේ සිදුවීම් වලින් අන්න ඒ ආකාරයට වටහාගෙන කටයුතු කිරීම ආරක්ෂක අංශ වල අයටද ඒ ආකාරයෙන්ම අදාළය. ආරක්ෂක අංශවල සිටින අය මේ රැස්වළලුවලින් මුළානොවිය යුතුය.
එක් දවසකින් වෙනදේ එච්චරක් නම්, අවුරුදු දෙකකින් වෙන දේ සිතාගැනීමටවත් බැරිබව තේරුම්ගත යුතුය.
ජනතා බලයට අන් සියල්ල යටය.
ඒ නිසා මෝඩ වැඩ නොකරන්න!
මෝඩ වැඩ වලට සහයෝගය නොදෙන්න!