මගේ ජීවිතේට දැකල නැ මෙහෙම ලුණු මිරිසක්. මේ විදියට කාපු උන් ඉන්නවද? රස කොහොමද?
උම්බලකඩ ඉවරවෙලා තිබුනම ඔහොම තමයි අපෙ දිහා ලුනුමිරිස් හදන්නෙ
කරවල දාන්නෙ දුප්පත් උන්
කීරමින් වගේ..I want to try this sambal. What dried fish would suit it?
I want to try this sambal. What dried fish would suit it?