මේක කාල තියනවද?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කරවල දාන්නෙ දුප්පත් උන්, පොසත් උන් උම්බලකඩ රතුපාට කැලි දාන්නෙ, ඔවා ඉස්සර නොර්මල් දෙවල්, මට නම් ඇබරුම් ගලක් නෑ, ගල්වන්ගෙඩියත් නෑ, ගන්න ඔන එවා,,,
     
    • Wow
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    හොද කරෝලයෙක් අහු උනොත් හොදයි බෝට්ටු කරවල වගේ නැතිනං මෙලෝ රහක් නෑ කන්න අප්පිරිය ඇති
    උම්බලකඩ වගේ රහ එන්නේ නෑ නේ
    මාළු දුම් ගහල වේලලා කරෝල වලින් නම් රහ ඇති