ෆොන්න ආණ්ඩුව ෆේල් තමයි, ඒත් ඔය උත්තවල් නං 100 - 200 කරත් අවුලක් නෑ.........
ඕව බොන්නේ නැතිව ඇගට ගුණ දෙයක් බීපන්..., ළගදි පෝස්ට් එකක් දැක්ක කොත්තු, කෝලා, අරක්කු, සිගරට් ඇතුළු දහජරාව කැමති ගණන් වියදම්කරලා කාල බිලා, ලෙඩවෙලා බෙහෙත් ගන්න ගිහින් දාහේ දෙදාහේ බිල දැකල මිනිස්සුන්ගේ ඇස් උඩ යනවා කියල