මේක කැ... ආණ්ඩුවක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මේක කැ... ආණ්ඩුවක්

    ගිය මාස coke 1ක් බීවා .40යි .
    අද 50යි ,cool කරලා 55යි .

    වැඩි කලාට කමක් නැ 2/5 වගේ ගානකින් .මේක 15ක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අර මොකෙද්ද එකෙක් මේකෙක් වෙලා තව මොකෙක්ද එකෙක් මේකෙක් වුනාම ඔහොම වෙනවා කියලා මේකෙම ඉන්න එකෙක් කිවුවා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න ආණ්ඩුව ෆේල් තමයි, ඒත් ඔය උත්තවල් නං 100 - 200 කරත් අවුලක් නෑ.........
    ඕව බොන්නේ නැතිව ඇගට ගුණ දෙයක් බීපන්..., ළගදි පෝස්ට් එකක් දැක්ක කොත්තු, කෝලා, අරක්කු, සිගරට් ඇතුළු දහජරාව කැමති ගණන් වියදම්කරලා කාල බිලා, ලෙඩවෙලා බෙහෙත් ගන්න ගිහින් දාහේ දෙදාහේ බිල දැකල මිනිස්සුන්ගේ ඇස් උඩ යනවා කියල