මේක කියක් වෙයිද

guranzz

Member
Feb 12, 2017
124
23
0
මේක කියක් වෙයිද

Processor - Intel Core i7 5930K (3.5GHz,15MB Cache,6 cores/12 threads)(Extreme Edition)
Motherboard - Asus X99 Deluxe (USB 3.1,Thunderbolt,Wifi,etc...)
RAM - G.Skill DDR4 32GB (8GB x 4)(Maximum - 128GB)
VGA - Asus Strix GTX 980 GDDR5 4GB OC Edition
HDD - 3TB (2TB + 1TB HDDs)
CPU Cooler - Cooler Master 120v plus liquid cooler
Powersupply - Inwin 800W 80+ Gold Commander Edition
DVD ROM - Asus Rewritable DVD ROM
Casing - Cooler Master CM Storm Enforcer with fans
Monitor - Samsung 22" Full HD (1920 x 1080 @ 60Hz)
Speakers - Creative
Havit Gaming Mouse and Keyboard

ගෙවල් ලඟ අයියා කෙනෙක් විකුනන්නෙ...ගන්ට කියල බැලුවෙ උබල විකුනනවන්ම් කියටද විකුනන්නේ
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Processor - Intel Core i7 5930K (3.5GHz,15MB Cache,6 cores/12 threads)(Extreme Edition)
    Motherboard - Asus X99 Deluxe (USB 3.1,Thunderbolt,Wifi,etc...)
    RAM - G.Skill DDR4 32GB (8GB x 4)(Maximum - 128GB)
    VGA - Asus Strix GTX 980 GDDR5 4GB OC Edition
    HDD - 3TB (2TB + 1TB HDDs)
    CPU Cooler - Cooler Master 120v plus liquid cooler
    Powersupply - Inwin 800W 80+ Gold Commander Edition
    DVD ROM - Asus Rewritable DVD ROM
    Casing - Cooler Master CM Storm Enforcer with fans
    Monitor - Samsung 22" Full HD (1920 x 1080 @ 60Hz)
    Speakers - Creative
    Havit Gaming Mouse and Keyboard

    ගෙවල් ලඟ අයියා කෙනෙක් විකුනන්නෙ...ගන්ට කියල බැලුවෙ උබල විකුනනවන්ම් කියටද විකුනන්නේ

    ඉතින් බන් අයියාගෙන් අහපන්කෝ ගාන ඌ නම් විකුනන්නේ අපි කෝමැයි දන්නේ :rofl:

    අඩෝ මත් මේ දවස් වල එකක් ගන්ටැයි කියලා ඉන්නෙ :yes:
    මටත් ඔය අයියව සැට කොරපන්කෝ :D
    මටත් i5 වගේ එකක් ඕනි. විස්තර කියපන්කෝ.

    උබ කියන එක නම් 2 පනී :shocked: