ඔව් මාන විෂ්ලේෂණයෙන් හොයන්ට පුළුවන් variable වෙන විදිහ...ඔව්..![]()
තාමත් විද්‍යාඟයෝ / ගණිතඟයෝ ක්‍රියාකාරකම් කරනවා එක එක විදියේ ක්ෂේත්‍ර වල සූත්‍ර ගොඩනඟන්න.
සමහර ඒවා පරීක්ෂණාත්මකව...
එයාලා ඇත්තටම මූලිකව කරන්නේ ෆැක්ටර්ස් ටික අඳුරගන්න එක. උදාහරණෙකට පීඩනය පරිමාව හා උෂ්ණත්වය කියන ෆැක්ටර්ස් එකින් එකට සම්බන්ධයක් තියෙන බව හඳුනගන්න එක... ඊට පස්සේ තමා එයලා ඒ ඒ ෆැක්ටර්ස් අතර තියෙන මොනවගේ සම්බන්ධයක්ද හොයන්න පරීක්ෂණයන් කරන්නේ.. උදාහරණයකට පීඩනය නියතව තබාගෙන උෂ්ණත්වය හා පරිමාව අතර ප්‍රස්තාර ඇඳලා නිගමනයන්ට යොමු වෙන්නේ... අනුලෝම හෝ ප්‍රතිලෝමව සමානුපාතික බව හොයාගන්නේ...
තුන් වෙනි ස්ටෙප් එක තමා සමීකරණය ගොඩ නැංවීම. නියතය හොයලා කියන සමීකරණය ගොඩනැංවීම.
මේව පරීක්ෂණයකින් ඔප්පු කරලා තියෙනවා...
තව තියෙනවා ගණිතමය සංකල්ප වලින් එම්පිරිකල් ඊක්වේශන් (සිංහලෙන් මොකක්දෝ නමක් තියෙනවා ) ගොඩනඟන එකත්... ඒකෙදි ඇත්තටම පරීක්ෂණයක් කරලා බලපාන ෆැක්ටර්ස් අඳුනගන්නවා.. හැබැයි ඒවායේ සම්බන්ධය හොයන්න පරීක්ෂනයක් කරන්න විදියක් නෑ.. ඉතින් ඒවායෙදි කරන්නේ පුනහ්කරණ විදියට ගණිතමය සම්බන්ධයක් ගොඩනගලා බලනවා ප්‍රතිපලය සමාන වන තුරු,,, වරී සහ කෘෂි තාක්ෂණික ක්ෂේත්‍රවල මේ වගේ පරීක්ෂණ ප්‍රතිඵල භාවිතා කරනවා
ඒක නිසා අපි වැඳුම් පිඳුම් කරන විද්‍යාඳයා ට කලින් බොහෝ පර්යේශකයන් ඉන්නවා ඒ වෙනුවෙන් වෙහෙසවුනු.. ඔවුන්ගේ අසාර්ථකත්වයත් ඇත්තටම රුකුලක් වෙනවා..


ඔය කියන කෘෂි තාක්ෂණික ක්‍ෂේත්‍රවල තියන ක්‍රමය Design Experiment and Analysisනේද...Statistical method එකක්..Factor analysis..





