මේක කියවපු උඹලට අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ෆේස් බුක් එකේ විකුනන්න දාපු ගෙවල් , වෙබ්සයිට්වල ගෙවල්, සේරගේම උඩ තට්ටුව ඉන්කම්ප්ලීට් ,පල්ලෙහා නම් කම්ප්ලීට්
    මගේ යාලුවෙක් තට්ටු 03 ක් හදන්න දාලා . තට්ටු 02 ක් ඉන්කම්ප්ලීට් . සල්ලි නැතුව හිරවෙලා
    දැන් රට යන්න ට්‍රයි එක

    ගෙවල් හදන එකෙත් අවුලක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? විශාල මන්දිර වගේ ගෙයක් හදලා නඩත්තු වියදම,කම්ප්ලිට් කරන්න බැරිව නය වෙලා හිරවෙලා.

    ලගදි කිව්ව කතාවක් මතක් වුනා. ටිවි එකේ
    අපි කොච්චර ගෙවල් හැදුවත් , මන්දිර වගේ හැදුවත් පැල්පතේ හැදුවෙත් .

    වාඩිවෙලා ඉන්නේ කකුල් 04 පුටුවක. ඒකියන්නේ පොඩි ස්පේස් එකක.

    ස්ටීව් ජොබ්ස් වැඩිය වියදම් කරේ නෑ..මිනිමල්ස්ටික් ජීවිතයක් ගෙව්වේ .ඒක නම් සිරාවටම වාව් එකක්..

    ණය නැතිව ජීවත් වෙන එක. තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න එක තමයි වැදගත් .මට හිතෙන්නේ එහෙම. අදහස් දාමු බලන්ඩ ඔයාලගේ

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇත්ත. මහා මාලිගාවල් හදන එකයි ලෝකෙට ණය වෙලා මහා වාහන ගන්න එකයි ෆේස්බුක් යන්න විතරක් ලක්ෂ 5 ෆෝන් ගන්න එකයි ඔක්කොම විකාර වැඩ. ඇති හැකි නම් කලාට කමක් නෑ. හවසට ඇවිල්ල වැටිල ඉන්න විතරක් මහ මන්දිරයක් හදල ඒකෙ ණය ගෙවල ඉවර වෙනකොට උඩ තට්ටුවට නැගගන්න බෑ දණිස් අමාරු කොන්දෙ අමාරු. එක එක්කෙනාගෙ ආතල් එක ඉතින්. අපේ මිනිස්සුන්ට ස්වාධීනව ඉන්න කොන්ද පණනැති කම තමයි. අතිශය බහුතරේ වැඩ කරන්නේ අනිත් උන් මොනව හිතයිද කියල හිතලනේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Thamanta puluwan tharam try karanna ona bung

    But oya high end branded dewal adu karanna puluwan

    anith eka loketa penna jeewath nowi inna eka. Social media ekka comparison wadi nisa anith unge lifestyle ekama follow karanna ona na

    kunu lobayak nowi salary ekan 30% withara monthly saving ekake dala or invest karaa nam athi.

    Aniwa invest karanna ona multiple income source hadaganna ona, godak api wage ratawal wena deya thama job eka kiyana dema life eka karagannawa

    Job ekath income source ekake widiyata consider karala thawa dewal develope karanna thiyanne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    මෝඩ සිංහලුන්ගේ Show off එකයි,
    සෑහීමකට පත්නොවීමයි,
    අනුන් කොපි කරන්න යන එකයි නිසා
    ජීවිතේ විඳවනවා.
    හතර අතේ ණය වෙනවා.
    පිරමීඩ් කාරයින්ට අහුවෙනවා
    ඉවරයක් නෑ.
    කරුම ගෙවනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    ෆේස් බුක් එකේ විකුනන්න දාපු ගෙවල් , වෙබ්සයිට්වල ගෙවල්, සේරගේම උඩ තට්ටුව ඉන්කම්ප්ලීට් ,පල්ලෙහා නම් කම්ප්ලීට්
    මගේ යාලුවෙක් තට්ටු 03 ක් හදන්න දාලා . තට්ටු 02 ක් ඉන්කම්ප්ලීට් . සල්ලි නැතුව හිරවෙලා
    දැන් රට යන්න ට්‍රයි එක

    ගෙවල් හදන එකෙත් අවුලක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? විශාල මන්දිර වගේ ගෙයක් හදලා නඩත්තු වියදම,කම්ප්ලිට් කරන්න බැරිව නය වෙලා හිරවෙලා.

    ලගදි කිව්ව කතාවක් මතක් වුනා. ටිවි එකේ
    අපි කොච්චර ගෙවල් හැදුවත් , මන්දිර වගේ හැදුවත් පැල්පතේ හැදුවෙත් .

    වාඩිවෙලා ඉන්නේ කකුල් 04 පුටුවක. ඒකියන්නේ පොඩි ස්පේස් එකක.

    ස්ටීව් ජොබ්ස් වැඩිය වියදම් කරේ නෑ..මිනිමල්ස්ටික් ජීවිතයක් ගෙව්වේ .ඒක නම් සිරාවටම වාව් එකක්..

    ණය නැතිව ජීවත් වෙන එක. තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න එක තමයි වැදගත් .මට හිතෙන්නේ එහෙම. අදහස් දාමු බලන්ඩ ඔයාලගේ

    ගෙවල් කතාවෙන් පටන්ගමුකො,

    ගොඩක් වෙලාට ගෙවල් හදන උන් ප්‍රෙරේත කමට contract නොදී උන්ම බාස් හොයන් වැඩේ කරන්න යනවා. එතකොට හරි estimate එකක් එන්නෙ නෑ. ඉතින් මගදි සල්ලි ඉවරයි.
    තව එකක් තමා සමහර අය දැනගෙනම තමා එහෙම කරන්නෙ. සල්ලි අතට ආවම ඉතුරු ටික කරනවා කියන් ඉන්නෙ.

    දැන් minimalistic living එකට යමු, සල්ලි තියෙනවානම් තියෙන හැටිය ජීවත් වෙයන්. එතකොට ඔය ගොඩක් ප්‍රශ්න ඉවරයි. ලංකාවෙ උන් ගොඩක් වෙලාවට නයවෙලා ශෝ දාන සීන් එකේ ඉන්නෙ. ගොඩක් වෙලාවට වියදම් කරන දේ එක පාරයි පාවිච්චි කරන්නෙ. ඒවගෙ ගොන් වැඩ නොකර ඉන්න ඕනා.

    Steve Jobs කියන්නෙ අමුම කැරි ඩයල් එකක්. පොඩ්ඩක් හොයල කියවපන්. හොඳ මොලයක් උනාට මිනිහෙක් වශයෙන් හෙනම චොර එකෙක්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ ඉන්නවනම් ඕක කරන්න පුළුවන් දෙයක් නෙමයි. මහා ගෙදර ඉන්නවනම් ජීවිතේ
    තවත් අමාරුයි.

    මහා ගෙදර කියන අපායෙන් මිදිලා යන්තම් පල් කොටයක් හරි අටවා ගත්ත කියල හිතන්න, එත් ලංකාවේ ඉන්නවම්
    නැන්දා අම්ම, අච්චි අම්ම ,කුඩම්මා , ලාලක්කාලා , කාලකන්නි ගෑණු සෙට් එක නිවාඩුවකට හරි ඇවිල්ල bathroom එකේ
    tile එකේ ප්‍රමාණය , වර්ගය සහ quality එක තක්සේරු කරනවා, එක subject එකක් කර ගන්නවා. එක ගෑනු ස්බාවය.
    ඔන්න උබ පිට රටක වගේ ඉන්නවනම් ඕක කරන්න බැහැ, ඔන්න එහාමන් තමන්ට ඕනේ විදිහට ඉන්න පුළුවන්, වටේ පිටේ
    ඉන්න උන් අපේ culture එක නෙමයි ( උන්ගේ culture එකින් ගේම ඉල්ලන්න යන එක නෙමයි මේ කියන්නේ) උන් වෙනස් නිසා
    උබේ ගෙදර ලට් වලට උන් එබෙන්න එන්නේ නැහැ.

    ජීවිතේ ඉතින් විදින්න තියන දෙයක් තමයි. නය අරන් විදවන්න තියන දෙයක් නම් නෙමයි ඉතින්.
    හැබැයි ඉතින් එක manage කර ගන්න හිතන තරම් ලේසි නැහැ.
     
    • Like
    Reactions: MR.YOLO

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ස්ටීව් ජොබ්ස් පොඩි ගෙදරක හිටියට ඌට හිතෙන වෙලාවක ඕනම ලක්සරි හොටෙල් එකකට ගිහින් නැවතිල ආතල් අරන් එන්න සල්ලි තියෙනව.
    සිංහලු කරන්නෙ තව එකෙක් දිහා බලල තමන්ගෙ කාලකන්නි ජීවිතේ ගැන සෑහීමකට පත්වෙන එක.
    එහෙම නැත්තන් ණයවෙලා ශෝ ඕප් කරල පුකෙන් යන එක
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    quality over quantity thana denna ona. minamalist widiyata jiwath wenawa kiyanne jiwitheta mul thana diya yuththe monawatada ? soya ganna puluwan tool ekak. eka manasika ganu denuwak
     
    • Like
    Reactions: ruchira55

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Steve jobs minimalism my ass

    dude, the guy super rich. he can do whatever the fuck he want. they just put up shit talk to get PR. don't follow multi billionaire's "how to be successful" guides. stop licking their feet

    and for this don't get angry with me, i think you're jealous of other people achievements, all of your threads like that, don't worry about others that much, just saying ;)
     
    • Like
    Reactions: Jihadi john

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    ෆේස් බුක් එකේ විකුනන්න දාපු ගෙවල් , වෙබ්සයිට්වල ගෙවල්, සේරගේම උඩ තට්ටුව ඉන්කම්ප්ලීට් ,පල්ලෙහා නම් කම්ප්ලීට්
    මගේ යාලුවෙක් තට්ටු 03 ක් හදන්න දාලා . තට්ටු 02 ක් ඉන්කම්ප්ලීට් . සල්ලි නැතුව හිරවෙලා
    දැන් රට යන්න ට්‍රයි එක

    ගෙවල් හදන එකෙත් අවුලක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? විශාල මන්දිර වගේ ගෙයක් හදලා නඩත්තු වියදම,කම්ප්ලිට් කරන්න බැරිව නය වෙලා හිරවෙලා.

    ලගදි කිව්ව කතාවක් මතක් වුනා. ටිවි එකේ
    අපි කොච්චර ගෙවල් හැදුවත් , මන්දිර වගේ හැදුවත් පැල්පතේ හැදුවෙත් .

    වාඩිවෙලා ඉන්නේ කකුල් 04 පුටුවක. ඒකියන්නේ පොඩි ස්පේස් එකක.

    ස්ටීව් ජොබ්ස් වැඩිය වියදම් කරේ නෑ..මිනිමල්ස්ටික් ජීවිතයක් ගෙව්වේ .ඒක නම් සිරාවටම වාව් එකක්..

    ණය නැතිව ජීවත් වෙන එක. තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න එක තමයි වැදගත් .මට හිතෙන්නේ එහෙම. අදහස් දාමු බලන්ඩ ඔයාලගේ

    Minimalistic Life බම්ප්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මිනිස්සු හිනා උනත් මම ඉන්නේ සරල විදියට තමා
    අපිට වහාන නැහැ
    ලොකු ගෙවල් නැහැ , කුලියට ඉන්නේ
    කොටින්ම එක එකාට පෙන්න රගන්නේ නැහැ මම ඉන්නේ මට ඕනේ හැටියට
    ඕනේ නම් ණය අරන් ඔකොම කරන්න පුළුවන් , එත් මේ ඉන්න විදිය හොදයි කියලා හිතෙනවා
    ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වැඩිය
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර

    නැතිකම කියන්නේ තෙවරප්පෙරුම වගේ අවදානෙ ගන්නද
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    නැතිකම කියන්නේ තෙවරප්පෙරුම වගේ අවදානෙ ගන්නද
    නැහැ බන් මම කිව්වේ බැරි වැඩ කරන්න යනවට වඩා හොදයි කියලා තියෙන හැටියට ඉන්න එක.
    ගමේ ඉන්නකොට පේනවා මේකේ එවුන් උන්ට සල්ලි තියෙනවා කියලා පෙන්වන්න නටන නැටිල්ල
    එහෙම නටලා අන්තිමේ වැලේ වැල් නැතුව ඉන්නවා හැබැයි එකෙක් වත් හැදෙන්නේ නැහැ බන් අය අයේ කරන්නේ උන් එකමයි අතට කියක් හරි එනකොට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    නැහැ බන් මම කිව්වේ බැරි වැඩ කරන්න යනවට වඩා හොදයි කියලා තියෙන හැටියට ඉන්න එක.
    ගමේ ඉන්නකොට පේනවා මේකේ එවුන් උන්ට සල්ලි තියෙනවා කියලා පෙන්වන්න නටන නැටිල්ල
    එහෙම නටලා අන්තිමේ වැලේ වැල් නැතුව ඉන්නවා හැබැයි එකෙක් වත් හැදෙන්නේ නැහැ බන් අය අයේ කරන්නේ උන් එකමයි අතට කියක් හරි එනකොට.
    මන් ඒක පිළිගන්නවා හැබැයි සරලකම කියවනවා කියන්නෙත් අවධානය ගන්න තව විදිහක්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මන් ඒක පිළිගන්නවා හැබැයි සරලකම කියවනවා කියන්නෙත් අවධානය ගන්න තව විදිහක්
    මම කලින් නම් බන් කොහෙවත් කියලා නැහැ මෙතන තමා කිව්වේ
    අය නොකියා ඉන්නම් බන් කිව්වට Thanks
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,816
    113
    ෆේස් බුක් එකේ විකුනන්න දාපු ගෙවල් , වෙබ්සයිට්වල ගෙවල්, සේරගේම උඩ තට්ටුව ඉන්කම්ප්ලීට් ,පල්ලෙහා නම් කම්ප්ලීට්
    මගේ යාලුවෙක් තට්ටු 03 ක් හදන්න දාලා . තට්ටු 02 ක් ඉන්කම්ප්ලීට් . සල්ලි නැතුව හිරවෙලා
    දැන් රට යන්න ට්‍රයි එක

    ගෙවල් හදන එකෙත් අවුලක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? විශාල මන්දිර වගේ ගෙයක් හදලා නඩත්තු වියදම,කම්ප්ලිට් කරන්න බැරිව නය වෙලා හිරවෙලා.

    ලගදි කිව්ව කතාවක් මතක් වුනා. ටිවි එකේ
    අපි කොච්චර ගෙවල් හැදුවත් , මන්දිර වගේ හැදුවත් පැල්පතේ හැදුවෙත් .

    වාඩිවෙලා ඉන්නේ කකුල් 04 පුටුවක. ඒකියන්නේ පොඩි ස්පේස් එකක.

    ස්ටීව් ජොබ්ස් වැඩිය වියදම් කරේ නෑ..මිනිමල්ස්ටික් ජීවිතයක් ගෙව්වේ .ඒක නම් සිරාවටම වාව් එකක්..

    ණය නැතිව ජීවත් වෙන එක. තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න එක තමයි වැදගත් .මට හිතෙන්නේ එහෙම. අදහස් දාමු බලන්ඩ ඔයාලගේ

    මම ඕක අවබෝධ කරගත්තෙ සෑහෙන කාලෙකට කලින්. ඔය වගේම තමයි කසාද බැඳලා ළමයි හදලා බයිලා ගහන එක, මේ වගේ ගොබ්බ economy එකක් අස්සෙ වාහන ගන්න හදන එක වගේ දේවල්. අඩු වියදමකින් පොඩි තැනක සරලව ජීවත් වෙන එකේ, එ‍් පොඩි වියදමට සල්ලි හොයා ගන්න මහ ලොකුවට මහන්සි වෙන්න ඕන නැති එකේ අ‍ාතල් එක වෙනම ලෙවල් එකක්.

    නිකන් බොරුවට ලොකුවට මහන්සි වෙලා ගොඩක් හම්බ කරලා එ‍්කෙන් වැඩි හරියක් වියදම් කරලා, ජීවිතේට පාවිච්චි කරන් නැති, අ‍ැත්තටම අවශ්‍ය නැති දේවල් ගොඩක් ගොඩ ගහ ගන්නවා, එ‍්වා නඩත්තු කරන්න තව කඹුරනවා. එ‍් වෙනුවෙන් නැති කරගන්නෙ තමන්ගෙම සෞඛ්‍යය, සතුට සහ මානසික නිදහස.

    තමන්ට ඕන වෙලාවක තමන්ට ඕන දෙයක් කරන්න, ඕන වෙලාවක Alarm නොතියා කැමති තරම් වෙලාවක් නිදා ගන්න, කාගෙවත් ප්‍රශ්න ගැන හිතන් නැතිව අ‍ැත්තටම හිතේ සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන එකේ fun එක තමන් විඳලම තේරුම් ගන්න ඕන. කිව්වට ගොඩක් අයට තේරෙන් නෑ.

    ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට. ණය වෙලා අරන් රස්සාවෙ පඩියෙන් වැඩි ප්‍රමාණයක් එ‍්කට ගෙව ගෙව කඹුරන එක නෙවෙයි සතුට කියන්නෙ.

    හැබැයි ඔය වගේ big picture එකක් තේරුම් ගන්න තරම් IQ එකක් ගොඩක් උන්ට නෑ. උන් අරවා පස්සෙම දුවනවා. පව් තමයි ඉතින්. 🤣